පව් බන් ලමයි.. ආයේ මුල ඉඳලා කාලසටහන හදන්න එපැයිමේක දැන් කීපාරක් වෙනස් කරාද බන්. කියන තරන් සැලසුමක් නන් ඇති බවක් පෙන්නෙ නෑ.
විපක්ස ක්‍රියාකාරිකයන්ට අර්බුධයක් ඇවිත් වගේ. මොකක්ද කේස් එක?සරල විශය නිර්දේශයක් හදාගන්න බැරි අය කොහොමද ව්‍යවස්ථා සංශෝධනයක් වගේ භාරධූර වැඩක් කරන්නේ
@topkollek @sapiencoder
------ Post added on Jan 2, 2026 at 9:21 AMසරල විශය නිර්දේශයක් හදාගන්න බැරි අය කොහොමද ව්‍යවස්ථා සංශෝධනයක් වගේ භාරධූර වැඩක් කරන්නේ
@topkollek @sapiencodermunta puuwan pkk ne