පයිත්තියං නෝනා අඩියක් පස්සට ගනියි...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    608427150_1876313072982248_7495143675066818066_n.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක දැන් කීපාරක් වෙනස් කරාද බන්. කියන තරන් සැලසුමක් නන් ඇති බවක් පෙන්නෙ නෑ.
    පව් බන් ලමයි.. ආයේ මුල ඉඳලා කාලසටහන හදන්න එපැයි
     
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සරල විශය නිර්දේශයක් හදාගන්න බැරි අය කොහොමද ව්‍යවස්ථා සංශෝධනයක් වගේ භාරධූර වැඩක් කරන්නේ 😄

    @topkollek @sapiencoder
    විපක්ස ක්‍රියාකාරිකයන්ට අර්බුධයක් ඇවිත් වගේ. මොකක්ද කේස් එක?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    මොනවද බන් මේ පිස්සු . . වාර විභාග නැති කරල ලු. මොකද්ද ටීචර් credit එකක් දෙනවලු .
    වාර විභාග නැනි නිසා කොහොමත් ඉගෙන ගන්න උනුත් ඉගෙන ගන්නේ නෑ .
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    i honestly feel sorry for the lesbi bitch at this point.
    her brain is filled with weird gender crap and has zero capacity to even grasp the struggles normal people endure on daily lives.

    in everything they do karma is hitting these fuckers harder than asteroids hit dinosaurs for bleeding the motherland with hatred.