පයිනල් ඉයර් ප්රොජෙක්ට්

nooby

Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    පයිනල් ඉයර් ප්රොජෙක්ට්

    මචන් පයිනල් ඉයර් ප්රොජෙක්ට් එකට කරන්න අයිඩියාස් ටිකක් කියපන්කො. මම electronics and telecommunications කරන්නෙ. electronics සයිඩ් එකේ එකක් තමා කරන්න හිතාගෙන ඉන්නේ. එලකිරි එක්ස්පර්ට් ලගේ අයිඩියාස් ටිකක් කියපන්කො බලන්න
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට නම් ඔව්ව ගැන කිසිම දැනුමක් නෑ. මම මම හිතන විදිහට අදහසක් දෙන්නම්....

    පොර්ට් සිටි වගේ වාණිජ නගරයකට ඕනේ කරන දෙයක් ගැන හිතල බලපන්.....
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    මට නම් ඔව්ව ගැන කිසිම දැනුමක් නෑ. මම මම හිතන විදිහට අදහසක් දෙන්නම්....

    පොර්ට් සිටි වගේ වාණිජ නගරයකට ඕනේ කරන දෙයක් ගැන හිතල බලපන්.....

    අඩෝ ඒකත් ඇත්ත තමා.. පොඩ්ඩක් හිතල බලන්න ඕන. ඔය වගේ එකකට එකක් හදනවා නම් සෑහෙන්න ලොකු බජට් එකක් ඕන වෙයි නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Bumpz

    download.jpg
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    Doesn't matter. At least you will be able to demonstrate how drone works..
    Isn't this a group project? Thought you're one of MPR.

    yez. it's a group project. other two are not even familiar with drones. as it's quite expensive to build we didn't try that in last couple of years
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ සතියෙ අග 18,19,20 මොරටුව කැම්පස් එකේ ENTC එකෙන් එයාලගෙ එක්සිබිශන් එක තියෙනව, ඒකට ගිහිල්ල බලන්ඩකො ඒකෙ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් වර්ක්ශොප් එහෙම ඇති ,

    "Expose" exhibition is organized by the Electronic Club of Department of Electronic and Telecommunication Engineering, University of Moratuwa.

    The Exhibition comprises of,
    • Demonstration of Final year projects and a selected set of other undergraduate projects
    • Robotics Shows
    • Quad-copter and UAV shows
    • Workshops on Electronics for school students and many more.

    Event will be open for general public on 19th and 20th January 2019.

    Sri Lankan Robotics Challenge (SLRC) 2018 also will be held alongside with the exhibition on 18th, 19th and 20th January 2019 at university premises.

    49265671_1073262469512818_8061945401785188352_n.jpg


    https://www.facebook.com/events/222847738627509/

    ගිහිල්ල බලන්න අයිඩියා එකක් ගන්ඩ පුලුවන් වෙයි
     
    • Like
    Reactions: nooby