පට්ට නෙ+15
ගෙදර කවුරුහරි ඉන්නවද දන්නේ නෑ පයිලට් කෙනෙක්
ගිය ආත්මෙ පයිලට් කෙනෙක්


පට්ට නෙ+15
ගෙදර කවුරුහරි ඉන්නවද දන්නේ නෑ පයිලට් කෙනෙක්


athal eka puk wei flight ekakka yaddi ohoma eheunothI'm also a big fan of MAYDAY MAYDAY![]()
ත්‍රී වර්ඩ්ස්.
Air Crash Investigation
ඌ ඔය කියපු දේවල් තමා වැඩිපුර පෙන්නන්නේ.
එන්ජින් ෆේලියර් එකකදි අත්‍යාවශ්‍ය සිස්ටම් වලට පවර් දෙන රැම් එයාර් ටර්බයින්
හයිඩ්රොලික්ස් ලොස් වෙලාවක ෆලයිට් කන්ට්‍රෝල්ස් නැතුව එන්ජින් පවර් වෙනස් කර කර ෆ්ලයිට් එක ක්නට්‍රෝල් කරන හැටි.
ග්‍රැවිටි යූස් කරන් ලෑන්ඩින් ගියර් ඩ්‍රොප් කරන හැටි.
එපිසෝඩ් 5ක් බැලුවා නම් ඇති ඔය ටික ඉගෙන ගන්න.
පොඩි උන්ගේ මොල හිස්. ඕපන්. මොනව හරි දෙයක් උනන්දුවෙන් ඔලුවට දාගත්තාම ගලේ ගැහුවා වගේ මතක හිටිනවා. ලොකු වෙද්දි කෑලි ගැන අරවා මේවා ගැන හිතන්න ගියාම මොලේ කුරුවල් වෙනවා.![]()
සාක්කුවේ මාරි බිස්කට් දාගෙන ගේ පුරා දුව දුව හිටිය මිසක් ඔය වගේ දෙයක් ගැන තියා ත්‍රී වීල් එකක් දුවන විදිහවත් ඔලුවට ගිහින් නෑ ඔය වයසෙදී..
යකෝ මගේ මොළේත් ඔය කාලේ හිස් උනාට ඔහොම මතක හිට්ටේ නෑ කියහංකෝ..සාක්කුවේ මාරි බිස්කට් දාගෙන ගේ පුරා දුව දුව හිටිය මිසක් ඔය වගේ දෙයක් ගැන තියා ත්‍රී වීල් එකක් දුවන විදිහවත් ඔලුවට ගිහින් නෑ ඔය වයසෙදී..
මේකනම් වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඕනේ..![]()
