පයිලට්ට උගන්වන පොඩි එකා

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    cool.gif
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ත්‍රී වර්ඩ්ස්.

    Air Crash Investigation

    ඌ ඔය කියපු දේවල් තමා වැඩිපුර පෙන්නන්නේ.

    එන්ජින් ෆේලියර් එකකදි අත්‍යාවශ්‍ය සිස්ටම් වලට පවර් දෙන රැම් එයාර් ටර්බයින්

    හයිඩ්‍රොලික්ස් ලොස් වෙලාවක ෆලයිට් කන්ට්‍රෝල්ස් නැතුව එන්ජින් පවර් වෙනස් කර කර ෆ්ලයිට් එක ක්නට්‍රෝල් කරන හැටි.

    ග්‍රැවිටි යූස් කරන් ලෑන්ඩින් ගියර් ඩ්‍රොප් කරන හැටි.

    එපිසෝඩ් 5ක් බැලුවා නම් ඇති ඔය ටික ඉගෙන ගන්න.

    පොඩි උන්ගේ මොල හිස්. ඕපන්. මොනව හරි දෙයක් උනන්දුවෙන් ඔලුවට දාගත්තාම ගලේ ගැහුවා වගේ මතක හිටිනවා. ලොකු වෙද්දි කෑලි ගැන අරවා මේවා ගැන හිතන්න ගියාම මොලේ කුරුවල් වෙනවා. :P

    යකෝ මගේ මොළේත් ඔය කාලේ හිස් උනාට ඔහොම මතක හිට්ටේ නෑ කියහංකෝ..:confused: සාක්කුවේ මාරි බිස්කට් දාගෙන ගේ පුරා දුව දුව හිටිය මිසක් ඔය වගේ දෙයක් ගැන තියා ත්‍රී වීල් එකක් දුවන විදිහවත් ඔලුවට ගිහින් නෑ ඔය වයසෙදී..:sorry:
    මේකනම් වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඕනේ..:eek:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635

    :yes: