na ban. eliyata adda kiyala wada wadi wenne nane.uba fiverr clints la eliyata adde nadda ?
thaniyamama indi mehemmama..uba kawada hari badinna hithagena innwada
nathham marenakan thanidada?danata hithana widiya kiyapan.. mokada oya life 2ka sampoornayenma wenas 2k
ID 3k aran router 3kin karahan. mama karanne ehema.කොහොමද දෙක තුනක් කරන්නේ? අහුවෙන්නේ නැද්ද?

machan, thanaiyama inan ekek ta mama dakina widiyata mata benifits tiyenwa.. habai mokaddo karumekata ape jana walama tiyenwa ne api ipadila innema wargaya bo karanna kiyala...oya karume nisa thamai okkoma prashna.. monwa unath hama deth ekkama duwanna wenawa apita culture eka special..ube prashneta uthhare fiverr walin hoyanna epa.. uba job ekakata palayan thama time tiyenwa..e job eke udama level ekata yanan bari nam ain weyan.. udama kiuwe salakiya yuthu mattamakata.. exam karala hari mona labben hari..e athare fiverr tiya ganain extra income ekak ena deyak widiyata witharak... mokada mewa sure ne koi welawe accout ekama nathi wei da kiyana eka.. mula idala aye yanna be eaka main job eka nam.. kelama wenwa.. i laga eka dan graphic dising kelama wela ne tiyenne, aye oke ellli elli inna epa ban.. dimand eka tiyena wena category ekakata bahapan .. $5 kali atharapan... eka jobe eken loku ganak ena category ekaka skill hadaganin..
මච්න් ඔය සබ්ජක්ට් එකේ ගමනක් නෑ බන්.. එක්කෝ ඇඩ්වර්ටයිසින්ග් වගේ සීන් එකකට සෙට් වෙයන්.. උඩට යන්න බැ කියල හිතෙන කිසිම එකකට යන්න එපා.. උපරිම 45000ක් ගෙවයි , මැරෙනකන්ම ඔච්චර තමයි...ජොබ් එක වුනත් ග්‍රැෆික් පැත්තෙන් හොයන්න එපා කියලද කියන්නේ? දැන් ස්කිල් තියෙන්නේ ග්‍රැෆික් විතරනේ.
මච්න් ඔය සබ්ජක්ට් එකේ ගමනක් නෑ බන්.. එක්කෝ ඇඩ්වර්ටයිසින්ග් වගේ සීන් එකකට සෙට් වෙයන්.. උඩට යන්න බැ කියල හිතෙන කිසිම එකකට යන්න එපා.. උපරිම 45000ක් ගෙවයි , මැරෙනකන්ම ඔච්චර තමයි...
onna karanwa nam...වීඩියෝ එඩිටින් පැත්තෙන් මොකෝ තත්වේ?
onna karanwa nam...
ඔව් බන් උබ ටික හරි බ්ලෙන්ඩර් දන්නව නේද? VFX ගේමක් ගහපන්.. මාර ගනන් වලට ඒවා යන්නේ .. කරන එඋනුත් අඩුයි.. මම හිතන්නේ ග්‍රැෆික්ස් කරන එඋන් 100000කට වඩා ඉන්න්ව නේද ෆ්යිවර් එකේ.. මේ සබ්ජක්ට් වල 1000ක් වත් නෑ.. ඔර්ඩර් පටන් ගන්නේම $200න් එහා.. පුරුදු වෙයන් , කරපන්.. ගමනක් තමයි...ඒක තමා බන් motion graphic පැත්තෙන් වැඩ ඉගෙනගනන තමා ආස. සෑහෙන්න ජොබ්ස් තියෙනවා ඒ පැත්තෙන්.
ඔව් බන් උබ ටික හරි බ්ලෙන්ඩර් දන්නව නේද? VFX ගේමක් ගහපන්.. මාර ගනන් වලට ඒවා යන්නේ .. කරන එඋනුත් අඩුයි.. මම හිතන්නේ ග්‍රැෆික්ස් කරන එඋන් 100000කට වඩා ඉන්න්ව නේද ෆ්යිවර් එකේ.. මේ සබ්ජක්ට් වල 1000ක් වත් නෑ.. ඔර්ඩර් පටන් ගන්නේම $200න් එහා.. පුරුදු වෙයන් , කරපන්.. ගමනක් තමයි...
දැන් AI එක්ක clients ලා අඩුවෙලා designers ලා වැඩිවෙලානෙ. ඕක orders වලදි දැනෙන්නෙ නැද්ද? orders වල අඩුවක් හරි clients ලාගෙ bargaining power එක වැඩිවෙලා හරි වගේ? @max_pain @dilann @Heshan Daminda![]()
නැතුවම නෙවෙයි. සමහරු Ai වලින් වැඩ කරන උන් ඉන්නව අපෙන් වැඩ කරල ඉල්ලනවා. මට දවසට 30$ක් වගේ ආවම ඇති නිසා මම වැඩිය orders පස්සෙ පන්නනෙ නෑ. මගෙ basic packages පටන්ගන්නෙ 50$ න්. ඊට අඩුවෙන් කරන්නෙ නෑ පොඩි වැඩනම් නිතරම එන උන්ට නිකන් කරල දෙනව ඒ කරල වැඩ 2ක් 3ක් පොඩි ඒව කරල දුන්නම 50$ බිල්ල් කරනව. උන්ටත් ඒක අවුලක් නෑ.දැන් AI එක්ක clients ලා අඩුවෙලා designers ලා වැඩිවෙලානෙ. ඕක orders වලදි දැනෙන්නෙ නැද්ද? orders වල අඩුවක් හරි clients ලාගෙ bargaining power එක වැඩිවෙලා හරි වගේ? @max_pain @dilann @Heshan Daminda![]()
