ඉතින් බන් අර අච්චර ස්වීඩන් ඉන්න උන් පයිතන් විතරක් කරලා වොල්වෝ යන්න පුළුවන් කියන එකේ ඕක මොකක්ද? රට සිස්ටම් එකකද හැදිලා නැති එක තියෙන්නේ මචන්.me lagadi mama athal ekata o/l, a/l it class karana un kihipa denekge yt channels sub karala balanawa.
godak un podi unta boru widinawa bn. ungen ganak kapaganna boru kiya kiya kaale kala, eita passe paper class, tute, etc ewa extra dala 800, 100 galawanawa. a/l, o/l syllabus walata ochchara sellan danna one na bn. sathiyata 2hr class ekak thibbath athi.
un godak un kiyana de 'api real programmers la, iskola wala un owa danne na' kiyalamai, me video eke ekath field eka gana kiyanawa. habai ekekwath field eke idalawath na.
Java desktop application walata use karanne hari aduwen ban. godak backend, integration wage ewata thamath ganne Java.දැන් කම්පියුටර් වල ජාවා යුස් කරනවාද බන්, බර බාග වගෙ රන් වෙන එක එක ලොඩ සොෆ්ට්වෙයා නම් තියෙනවා,,,
Spring boot enterprise level api devදැන් කම්පියුටර් වල ජාවා යුස් කරනවාද බන්, බර බාග වගෙ රන් වෙන එක එක ලොඩ සොෆ්ට්වෙයා නම් තියෙනවා,,,
ආතල් එකට ඕයිkauruhari moda katawak kiuwama sinhalu eka passe duwano itin![]()
එක පාරක් රෑ darkweb එකට ගියාම ජනේලේ ලග හෙවනැල්ලක් එහෙට මෙහෙට යන්න ගත්ත. tor uninstall කරා. පස්සේ ඒක හරි ගියාහොල්මන්ද ඉන්නේ
JSX Code or TSX Code වල Return Statement එකේ HTML elements නෙ use වෙන්නෙ. Directly .html files වල දැං Code ලියන්නෙ නැති වුනාට Front-end Frameworks / Meta Frameworks වලින් හදන Components වල Custom Component Libraries or Traditional HTML tags තමා use වෙන්නේ. මෙයා HTML underestimate කරල කතා කරපු විදිහෙන්ම තේරෙනවා කිසිම industry knowledge එකක් නැති පොරක් කියලා. HTML දන්නැතුව Front-end Frameworks ඉගෙනගන්න කොහොමත් බෑනේ.Sarcasm probably
HTML උගන්නනවා කිව්වේ
unta dala nadda docපයිතන් විවිධාකාරනේ.
අපේ විෂය අනුව නම් පයිතන්ලා එච්චර වැඩක් නැ. නිර්විෂනේ.
චීනෙක්ට ජපනෙක්ට වගේනම් පයිතන් ගොඩක් වැදගත්. රසට උයන්න එහෙම දන්නවානේ.