මටනම් අපේ ජාතිය ගැන ඇත්තටම දුකක් වේදනාවක් දැනෙන්නේ... මේ වගේ දේවල් කරන්නෙත් අපේම මිනිස්සු... මුන්ට හැම දෙයක්ම විහිලුවක් වෙලා... එකාට එකෙක් නෑ.. ජාතියක් ජන්මයක් නැති උන් විදියටයි හැසිරෙන්න... එකතු වෙලා එකා වගේ වැඩ කරන්න හිතෙනකොට අපි පරක්කු වැඩි වෙයි... මට දුක අපේ පොඩි එවුන් ගැන... අපිනම් යන්තම් ජාමෙ බේරන් සින්හල විදියටම මැරිල යාවි.. ඒත් අපේ අනාගත පරපුර ......?









ඇයි බං අර නීල් ආම්ස්ට්‍රෝන්ග් ගෙ සීන් එකත් ආතල් නේ... නීල් ආම්ස්ට්‍රෝන්ග් හදට ගියාම මිනිහා දැකලා හදේ මුස්ලිම් පල්ලියක් තියෙනවා. ඒ පාර මිනිහා හදේ දිම මුස්ලිම් ආගම වැළදගෙන උගේ නම නිල් ආම්ස්ට්‍රෝන්ග් වෙනුවට මොහොමඩ් නබිස්ට්රොන්ග් කියලා වෙනස් කරගෙන![]()





මරුසිරා;20440270 said:දැන් මොහමඩ් නබින්ස්ට්‍රොන්ග් පොලොව පැතලියි කියල පිලිගන්නවළුද ?
හද තුන් හුලස් ද දන්නේ නැහැ![]()

oya FB page eka elekiriyenma inna modayekge wadak............
ohu inne matale. ( modayek kivvahama ithin kavum modeyek thamay)
ubala mara rasawindanayak widinne..............
mara athala ekak ganne...........
ubala paw bang...........