එතකොට කිරිපැකට් එකක් මයිලෝ එකක් එහෙම ගත්තාම මං බාගයක්ම දෙන්නෙ පූසට

ඌ පොල්තෙල් බොන්නත් මාර ආසයි කොහොල්ල ගාගත්තාම එහෙම අතේ පයේ පොල් තෙල් ගගා අරින්න පොඩි කප් එකකට පොල් තෙල් අරං මං පඩියක් උඩ ඉඳගත්තාම මූ ලඟට ඇවිල්ල පොල් තෙල් ටික බොනව

මූ පරිප්පු එක්ක තියෙන රම්ප කොල එහෙම දුන්නාම රම්ප කොලේ පිටිංම කනව. කරපිංචත් කෑව.

බිස්කට් ටින් එක එහෙම අරිද්දි මුට සද්දෙ ඇහුනොත් ඉවරයි දූවගෙන එනව