පරණම සාමාජිකයා

Status
Not open for further replies.

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මච0 ස්පැම්චෙක්ක් ලොල්ලව බැන් කරේ ෆෙක් එකකින් ආව හින්දලු කුනුහබ්බ කියපු එවුන් බැන් කරානම් කේපුතා , මම තව ඔරිගිනල් එවුන් බැන් වෙන්න පුලුවන්කම තිබ්බා අපිත් සුද්ද සි0හලෙන් ඇමතුවනෙහ් බ0 :dull:
spamcheckට පැවරිලා තියෙන දේ කරා ෆෙක් බැන් කරනහ් එකහ් . සොන්න අරුනයා ඔර් වෙන එකක් රිපොර්ට් කරාම ෆෙක්ද චෙක් කරලා බැන් කරන එකනෙහ් රුල් එකහ්.
අරුනයා මල් සොන්නයා පාර්ට් 2 පොඩ්ඩ ඉරෙනකොට අඩාගෙන දුවන්නෙහ් ඇඩ්මින් ගාවට ලොල් :lol:

කලින් දවසකත් Evoque සීන් වලට සක්කිලිය47 කොලුවා එළකිරියේ gang-bang වෙනකොට ඌ adminsලට call කර කර කරදර කලාලු ඒ threads close කරලා දාන්න කියලා... :D

දැනුත් spamcheckට කෝල් කරලා පින්සෙන්ඩු වෙන්න ඇති ලෝල්ලා fake ඌව ban කරන්න කියලා.. මේ ඔක්කොම පෞද්ගලික හිතවත් කම්, දැන හැඳිනුම් කම් මත වෙන්නේ කියලා පැහැදිලියි.. :yes:
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිතවත් ඇඩ්මින් මිත්‍රවරුනි,
    මේ ලියන්නේ මේ ත්‍රෙඩ් එක ඉතාම හොදින් කියවීමෙන් පසුවය. ලොල්ලා නම් සාමාජිකයා (ඔහු ගේ නම කුමක් වුවත්) මෙයින් නෙරපීම අසාධාරණ බව සිතමි. අර්බුදය ඇරඹුවේ ඔහු විසින් නොවේ. අනික ප්‍රථමයෙන් හරුපය වහරන්නේ ද ඔහු නොවේ. (නමුත් ඔහු දෙවනි වර ෆේක් එකක් සමග පැමිණිම හෙළා දකිමි!) අනික, ඔහු ෆේක් එකක් නම් සහ අර්බුද ඇති කරන්නෙක් නම් ඔහු පිළිබදව ඔබට කළින් වාර්තාවන බව ඔබ ම දන්නවා ඇත. මේ අවස්ථාවේ දී ඔහු ෆේක් යයි චෝදනා කොට නෙරපීම ඔබට තරම් නොවන බව මගේ විශ්වාසයයි. අනික, ඔහු ෆේක් එකක් නම් කරුණාකර ඔහු ගේ නියම අයිඩී එක සදහන් කරන්න. එසේ කිරීමේ හැකියාව මෙන් ම යුතුකම ද, වගකීම ද ඔබ සතු වේ.

    අරුණ ඔහු ගේ නියම අයිඩී එකෙන් වුව මෙසේ මහා පරිමාණ ලෙස අසැබි වදන් මෙහි වැපිරීම එළකිරියේ චිරස්ථිතියට දැඩි බලපෑමක් එල්ල කරන බව මතක් කරනු රිසියෙමි. හැගීම් ඇවිස්සී කොපාවිෂ්ඨ වූ විට අසැබි වදන් පැවසීම එකකි, පටන් ගත් මොහොතේ සිට ම බීගත් මුඩුක්කුවේ චන්ඩියා සේ අසැබි වදනින් පරිභව කිරීම වෙනකකි. අරුණ මා මේ අඩවියේ දන්නා කෙනෙකි. ඔහු මෙයින් නෙරපීම කරන ලෙස මා ඔබෙන් නොඉල්ලමි. නමුත් ඔහුට දැඩි ලෙස අවවාද කිරීම කළ යුතු බව සිතමි. ඉතා කුඩා කාරණයක දී වුවත් අසැබි වදනින් බෙණීම නවතන ලෙස මම ද ඔහු ගෙන් කීපවරක් ම පෞද්ගලිකව ඉල්ලා ඇත්තෙමි. නමුත් රාජකාරි මට්ටමින් ඔහුට අවවාද කිරීම කළ යුතුබව මම සිතමි.

    මා මෙය ලියන්නේ පැත්තක් ගෙන නොව ස්වාධීනව ය. මිතුරුනම් කොතරම් වුවත් එළකිරියේ චිරස්ථිතිය වෙනුවෙන් ඇත්ත ඇති සැටියෙන් ද, වරද වරද ලෙස ද දැකිය යුතු බව මම සිතමි.

    ස්තූතියි!
    මේ වගත් මෙසේ ම,
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන
    මම් ම වෙමි.

    :yes::yes::yes::yes:

    ඔන්න ඕකයි කතාව
    මේ ටික මෙහෙම කියන්න බැරි නම් කුහක කමක් කොන්ද පන නැති කමක්.

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :yes::yes::yes::yes:

    ඔන්න ඕකයි කතාව
    මේ ටික මෙහෙම කියන්න බැරි නම් කුහක කමක් කොන්ද පන නැති කමක්.

    atta kyanna patta ganna ona na
    akata konda tiyanna ona
    kibula kyanna kondak tyana akek
    parinata bawe laksana
    respect
    ada kale ahama un na kunugobbayo inna
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mama meka gana wadi dura anik thread eke kiwwane ewagema prashna walata uththra dunnane. Namuth nodakka ayata danaganna kiyannam.

    spamcheck lollawa ban karala thiyenne fake ID kiyana padanama matha. Nathuwa kunuharpa kiyana padanamak matha nemei. Ehenam ethana hitapu thawa godak ban wenna ona. Namuth methana prashnaya athi wela thiyenne waliya madadi ban karapu nisa eka kandayamakata asadaranayak una wage egollanta therila thiyana ekai :D

    Namuth mama dakina widiyata methana ban karala thiyenne fake ID ekakin real ekakata prashna athi karala site eke prashnayak adagena yaama kiyana padanama matha.

    Ewagema lolla kiyana kena kunuharpa kiwwe nathi unata kunuharpama honda wachanayen liyala thiyana bawa penawa. Wachane kunuharpada nadda kiyana ekata wada wadagath wenne thaman anik kenata apahasa karanawada nadda kiyana ekai.

    Ewagema aruna samaga pawdgalika prashna thiyana aya aruna fake ekakin ho bite wenawa nam eka balala sathutak labala thiyana bawa penawa. Egollanta fake eka ban weema paduwak wela thiyanawa.

    Kohoma namuth mama kiyanne aruna kiyapu dewal waradi ewagema lolla fake eken awith prashna athi karana ekath waradi. Karunakarala real eken awith oyage adahasa prakasha karanna ethakota admin lata prashnayak naha. Mama dakka real eken ethana godak aya aruna ekka banagena thiyana e kawruth ban wela nahane.

    Enisa kawruth anawashna prashna athi nokara thamange pawdgalika wasiya nobala hari de karanna hari de dakinna hithuwoth hondai :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් ඇති
    අනිත් ත්‍රෙඩ් එකෙන් ප්‍රශ්න ඔක්කොම විසද ගත්තනේ. දැන් මේක ඇදි ඇදී යන එකේ ඵලක් නෑ මචංලා. ඒ නිසා ජීටී සහෝගෙන් ඉල්ලන්නේ මේක ක්ලෝස් කරලා දාන්න කියලා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    :lol: :baffled:

    machan ethakota kunuharupa kunuharupa widihata real id eken kiyana eka ok da? :D e kiwwe amuma amu thitta kunuharupa kiwwata kamak nedda? :D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    ubatama therenawane ban mokakda une kiyala nikan kapanna bari atha ibinna hadanne.

    mata okun dennagenma athi wadak na,eeth hari de peni peni waradi de karanawanam Adminta arenna wena kaata kiyannada.

    adminunth ponna wada karanawanam ithin site ekata sada soththi.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔබේ පිළිතුරට සහ මැදිහත් වීමට ස්තූතියි මගේ මිත්‍රයා.

    ලොල්ල ව බෑන් කලේ ෆේක් එකකින් ඔරිජිනල් එකකට අපහාස කිරීම යන කරුණ මත නම්, ඕකේ ඉන් ඉදිරියට මම යන්නේ නෑ.
    නමුත් මේ ක්‍රජීත වැඩේ කරන හාදයගේ ඔරිජිනල් එක කවුද කියල ඔබ දන්නව නම් කියනු ඇතැයි මම සිතනවා. ඒ එය කුජීත වැඩක් සහ එහෙම කරන කොන්ද පණ නැති හාදයා කවුද කියල අපිත් දැන ගත යු් යයි මම හිතන නිසා.

    අනික් කාරණය කියන්න තියෙන්නේ අරුණට......
    පෝස්ට් එකේ පටන් ගත්ත තැන ඉදන් ඉවර වෙනකං කුණුහබ්බ අතාරින එක නවත්තපං යකෝ දැං වත්.:angry: කියන දෙයක් තරිකයට ඥාණයට වැටහෙන්න දාපං කුණු හබ්බ පැත්තක තියල. ඔය වැඩ නිසා සයිට් එකයි පජාත වෙන්නේ.............
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ubatama therenawane ban mokakda une kiyala nikan kapanna bari atha ibinna hadanne.

    mata okun dennagenma athi wadak na,eeth hari de peni peni waradi de karanawanam Adminta arenna wena kaata kiyannada.

    adminunth ponna wada karanawanam ithin site ekata sada soththi.

    කැරි ලොජික් එක ඕයි... :rofl:

    onna kunuharupayak kiwwa....mama hithanne awulak wena ekak ne :confused::yes::rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    :lol: :baffled:

    machan ethakota kunuharupa kunuharupa widihata real id eken kiyana eka ok da? :D e kiwwe amuma amu thitta kunuharupa kiwwata kamak nedda? :D

    Mama kunuharpa kiwwa eka hari kiwwe nahane. Kunuharpa kiwwa eka matha nemei ban karala thiyenne kiyala kiwwe. Kunuharpa kiyana eka matha ban kala nam methana thawa godak aya ban wenna ona. Hariyata kiwwa de therun ganna machan. Methana katha karanne ban weema gana. :D

    ubatama therenawane ban mokakda une kiyala nikan kapanna bari atha ibinna hadanne.

    mata okun dennagenma athi wadak na,eeth hari de peni peni waradi de karanawanam Adminta arenna wena kaata kiyannada.

    adminunth ponna wada karanawanam ithin site ekata sada soththi.

    LOL spamcheck umba kiyana widiye wadak karala naha kiyana ekai mama kiwwe. Eka umbata pena widiya mata wenas karanna bahane :D
    Umbata ona de una nathi ekata mata karanna deyak naha machan. Aruna saha methana wenath aya kunuharpa kiyana eka waradi ekata methana action aran nahane. Ehenam methana polimata set ekak ban karanna ona.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔබේ පිළිතුරට සහ මැදිහත් වීමට ස්තූතියි මගේ මිත්‍රයා.

    ලොල්ල ව බෑන් කලේ ෆේක් එකකින් ඔරිජිනල් එකකට අපහාස කිරීම යන කරුණ මත නම්, ඕකේ ඉන් ඉදිරියට මම යන්නේ නෑ.
    නමුත් මේ ක්‍රජීත වැඩේ කරන හාදයගේ ඔරිජිනල් එක කවුද කියල ඔබ දන්නව නම් කියනු ඇතැයි මම සිතනවා. ඒ එය කුජීත වැඩක් සහ එහෙම කරන කොන්ද පණ නැති හාදයා කවුද කියල අපිත් දැන ගත යු් යයි මම හිතන නිසා.

    අනික් කාරණය කියන්න තියෙන්නේ අරුණට......
    පෝස්ට් එකේ පටන් ගත්ත තැන ඉදන් ඉවර වෙනකං කුණුහබ්බ අතාරින එක නවත්තපං යකෝ දැං වත්.:angry: කියන දෙයක් තරිකයට ඥාණයට වැටහෙන්න දාපං කුණු හබ්බ පැත්තක තියල. ඔය වැඩ නිසා සයිට් එකයි පජාත වෙන්නේ.............

    Original eka ahu wenna fake eken enne nahane neda. Original eken kiyanna bari dewal karanna bari dewal karanna thama fake eken enne neda.
    Enisa eyata thama kiyanna ona oya de kiyanna original eken awith kiyala. Eya ehema karannenathi ekane prashne :rofl:

    Thawa kawda kiyala thibba fake nam issella ban karanna ona kiyala. Register wena wena ID eka fake da nadda kiyala hoya hoya inna giyoth methana mod lata wena wadak nathi wei.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දැන් ඇති
    අනිත් ත්‍රෙඩ් එකෙන් ප්‍රශ්න ඔක්කොම විසද ගත්තනේ. දැන් මේක ඇදි ඇදී යන එකේ ඵලක් නෑ මචංලා. ඒ නිසා ජීටී සහෝගෙන් ඉල්ලන්නේ මේක ක්ලෝස් කරලා දාන්න කියලා

    Ow dan mama prashne anik thread eke wisaduwa meke thawath prashna ahapu ayatath uththra dunna.
    Namuth ithin thamanta pawdgalikawa awashya de une nathi ekata hith amanapen inna ayata mata udaw karanna baha. Api yamak diha balanna ona open widiyata thamanta ona dema kara ganna nemei. :yes:

    Kunuharpa prashneta methana hadissiyema aruna witharak ban karanna bahane. Kunuharpa kiwwa aya godak innawane.
    Mage adahasa kunuharpada nadda wadak na anunta apahasa karanna epa.
    Honda wachanen ammata bannath ridenawa kunuharpen bannath ridenawa. Honda wachanen bannama ridenawa wadi aththatama baluwoth.
    Enisa karunakarala aruna athuluwa anik hamoma anik ayata apahasa karanna epa. Lankawe internet eke dan hama ekama wage kunuharpa kiyanawa enisa kunuharpe bala bala ban karanna giyoth iwarayak wenne naha. Enisa api ban karanne wachane mokadda kiyala balala nemei eken wena haaniya mokadda kiyala balala.
    Kohoma namuth ban kireemen minissu hadanna bane thawa ID ekak hadan ei. Apahasa karana kena ekka waliyata noya ignore karala daana eka thama minissu washayen karanna ona ethakota eyatama therenawa eya dangaluwata wadak naha kiyala.
     
    Status
    Not open for further replies.