පරණ ඇඳුම් දෙන්න කෙනෙක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,649
    3,532
    113
    ෆේස්බුක් පෝස්ට් එකක් තිබ්බා සින්ඩ්‍රෝම් කට්ටිය ඉන්න ළමා නිවාසෙකින් දාලා. මම පොඩ්ඩක් බලලා ලින්ක් එක දාන්නම්.
    එයාලට ඇදුම්, යට ඇදුම්, රේසර් එහෙම ඉල්ලලා දාලා තිබ්බේ..
    http://www.mothercfsl.lk/



    http://www.mothercfsl.lk/
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    කව්රුහරි නිලියෙක් ඇඳපු ඒවා කියල දාල අත්වැඩ ත්‍රෙඩ් එකේ දාපන් මචන්. සල්ලි දීලා අරගෙන යාවි. :lol::lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    Katupitiya Walauwa (බුද්ධි ඌර්ණතා ළමා නිවාසය)

    Mahawalauwa, Diulgaspitiya, Demataluwa, 60024
    0375 624 895 https://g.co/kgs/EUdtXL


    අපි දානයක් දුන්නා මෙතෙන්ඩ. ඔයලා මොනවා හරි දෙනවා නම් කතා කරලා කූරියර් කරලා යවන්න. ඔනේ නම් කියන්න ගෙනිහින් දෙන්නම්, ඒ පැත්තේ යන වෙලාවක.