පරණ ඇපල් ගෙඩියක් හොයල දෙන්න

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පරණ ඇපල් ගෙඩියක් හොයල දෙන්න

    මේකයි වැඩේ,
    මට Photoshop, Illustrator හොඳට වැඩ කරන්න පුලුවන් පාවිච්චි කරපු ඇපල් Computer එකක් ගන්න ඕනේ.
    කොහෙද තියෙන්නෙ බං...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    පරනම ලැප් වලින් අමාරුයි බන්
    අලුත් OS වලින් පරන මැක්බුක් ස්ලෝ වෙනවා අනෙක්වා වගේම තමයි

    ස්ලෝ වෙන්නෙ නැතුව ඔය වගේ වැඩ කරන්න නම් අඩුම තරමෙ Mid 2015, 15 Inch mackbook pro එකක්වත් ගන්න ඕන

    මගේ ලග ඕකක් තියනවා, ග්‍රැෆික් ඉන්ටෙන්සිවු ටූල් වලට මම Photoshop, Blender, Unity 3D රන් කරනවා රෙන්ඩර් කරන්නෙ නම් වෙන මැශින් එකක, ඒ ඇරෙන්න ස්මූත්ලි වැඩ කරනවා