පරණ එකක් කාලයක් හොය හොයා හිටියේ.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දකුනු අත පැත්තේ ඉන්නේ ඉස්සර හොඳ සල්ලිකාරයෙක් කියලා තාත්තා කියනවා මතකයි. තුන්දොනා සහෝදරයෝ වෙන්න ඕන. කිසි මතකයක් නෑ මේ තුන්දෙනා කියනව කියලා
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,954
    113
    (y)(y)(y)
    (y)(y)(y)
    ආස සිංදුවක් ඉස්සර ටීවී එකේ යනව.
    SLBC ගියා මතකයි මීට පරණ එකක්.
    (y)(y)(y)
    (y)(y)(y)
    (y)(y)(y)
    (y)(y)(y)
    දකුනු අත පැත්තේ ඉන්නේ ඉස්සර හොඳ සල්ලිකාරයෙක් කියලා තාත්තා කියනවා මතකයි. තුන්දොනා සහෝදරයෝ වෙන්න ඕන. කිසි මතකයක් නෑ මේ තුන්දෙනා කියනව කියලා
    4752795_175x175.jpg
    මෙයාද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    (y)(y)(y)

    (y)(y)(y)

    SLBC ගියා මතකයි මීට පරණ එකක්.

    (y)(y)(y)

    (y)(y)(y)

    (y)(y)(y)

    (y)(y)(y)

    4752795_175x175.jpg
    මෙයාද?
    ඔව්. මතක විදියට කැන්ඩි කියලා ෆේමස් ශර්ට් බ්‍රෑන්ඩ් එකක් කරලා තියෙනවා. පස්සේ ඔක්කොම අවුල් ගිහින්.
     
    • Like
    Reactions: baale

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    කඳනාරච්චි සහෝදරයෝ... මෙයාලා නුවර , බූවැලිකඩ තමයි මහගෙවල්... චන්ද්‍රකුමාර කඳනාරච්චිව මියුසික් වලට ගේන්නෙත් විකටර් සහ ටියුඩර් අයියලා දෙන්නා තමයි..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    ඔව්. මතක විදියට කැන්ඩි කියලා ෆේමස් ශර්ට් බ්‍රෑන්ඩ් එකක් කරලා තියෙනවා. පස්සේ ඔක්කොම අවුල් ගිහින්.
    ඒ මොකෝ එක පාරට අවුල් ගිහින් තියෙන්නේ?
     
    • Like
    Reactions: AWeranga