Bump
SLBC ගියා මතකයි මීට පරණ එකක්.ආස සිංදුවක් ඉස්සර ටීවී එකේ යනව.
Bump
BUMP
bump
BUMP
දකුනු අත පැත්තේ ඉන්නේ ඉස්සර හොඳ සල්ලිකාරයෙක් කියලා තාත්තා කියනවා මතකයි. තුන්දොනා සහෝදරයෝ වෙන්න ඕන. කිසි මතකයක් නෑ මේ තුන්දෙනා කියනව කියලා
ඔව්. මතක විදියට කැන්ඩි කියලා ෆේමස් ශර්ට් බ්රෑන්ඩ් එකක් කරලා තියෙනවා. පස්සේ ඔක්කොම අවුල් ගිහින්.
SLBC ගියා මතකයි මීට පරණ එකක්.
මෙයාද?![]()
ඒ මොකෝ එක පාරට අවුල් ගිහින් තියෙන්නේ?ඔව්. මතක විදියට කැන්ඩි කියලා ෆේමස් ශර්ට් බ්රෑන්ඩ් එකක් කරලා තියෙනවා. පස්සේ ඔක්කොම අවුල් ගිහින්.
මතක නෑ බං. ආන්ඩු කේස් එකක් හරි පොර පිස්සා වගේ වියදම් කරලා හරි.ඒ මොකෝ එක පාරට අවුල් ගිහින් තියෙන්නේ?