Like wassakin naawannam oyawa![]()
අපෝ නැහැ බන්..උබ නේද හොරාට හොරාට රෙප් කපන්නේ..![]()

මට දුක පැයගනන් මහන්සිවෙලා thread ලියල එකතු කරපුවා නිසා බන්
අපෝ නැහැ බන්..මට දුක පැයගනන් මහන්සිවෙලා thread ලියල එකතු කරපුවා නිසා බන්
![]()
will seeලොක්කා කිව්වා අලුත් සිස්ටම් එක මග එනවා කියලා
දැන් තරු 5 නේ තියෙන්නේ තරු 10 වෙනකන් යන්න පුළුවන්
කලින් රෙප් සිස්ටම් එකට වඩා අනිවා හොද එකක් ඒවි
