පරණ එලකිරියට මොකද උනේ? (දන්නෙ නැති අයට....)

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    දැං කිරියට එන්න ආස හිතෙන්නේ නැ පරණ විදිහ මාර ගතියක් තිබ්බා මේක අල්ලන්නේම නැ :confused2: :confused2: :confused2: :confused2: :confused2: :confused2: :confused2: :confused2:
     
    • Like
    Reactions: hulk24

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    උබ නේද හොරාට හොරාට රෙප් කපන්නේ.. :P
    අපෝ නැහැ බන්..:no::no: මට දුක පැයගනන් මහන්සිවෙලා thread ලියල එකතු කරපුවා නිසා බන්:(
     
    • Like
    Reactions: NK123 and Voltage

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේක නියමයි බං... පරණ එකේ tred එකක් දාන්න ගියාම පණ යනවා. කොඩ් හොය හොයා
     
    • Like
    Reactions: Kevin_Fdo

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපෝ නැහැ බන්..:no::no: මට දුක පැයගනන් මහන්සිවෙලා thread ලියල එකතු කරපුවා නිසා බන්:(

    ලොක්කා කිව්වා අලුත් සිස්ටම් එක මග එනවා කියලා
    දැන් තරු 5 නේ තියෙන්නේ තරු 10 වෙනකන් යන්න පුළුවන්
    කලින් රෙප් සිස්ටම් එකට වඩා අනිවා හොද එකක් ඒවි
     
    • Like
    Reactions: Voltage

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ලොක්කා කිව්වා අලුත් සිස්ටම් එක මග එනවා කියලා
    දැන් තරු 5 නේ තියෙන්නේ තරු 10 වෙනකන් යන්න පුළුවන්
    කලින් රෙප් සිස්ටම් එකට වඩා අනිවා හොද එකක් ඒවි
    will see:(
     
    • Like
    Reactions: NK123

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    GT අයිය මේක ඇතුලෙ මාකට් එකක් හදන්න යන්නෙ බොලවු. ඒක පේන්නෙ නැද්ද