පරණ එලකිරියට මොකද උනේ? (දන්නෙ නැති අයට....)

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක නම් මටත් හරි යන්නේ නෑ වගේ තමා...පරණ එකේ තියෙන සැහැල්ලු ගතිය මේකේ නෑ...ඒත අලුත් එකේ හොඳ දේවල් ගොඩක් තියෙනවා...ඉස්සරහට හුරු වේවි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    purudu wela tiyana deyak eka parata wenas unama ohoma wenawa :)
    passe familiar unama hari yanawa

    nikamata hitapan uba inna ube kamare ube bed eka ubata hodai...
    eka parata ubata luxury bedroom ekak dila ekata yanna kiwwoth tika dawasak yanakan parana room eka matak wenawa ;)
     
    • Like
    Reactions: Dath

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    purudu wela tiyana deyak eka parata wenas unama ohoma wenawa :)
    passe familiar unama hari yanawa

    nikamata hitapan uba inna ube kamare ube bed eka ubata hodai...
    eka parata ubata luxury bedroom ekak dila ekata yanna kiwwoth tika dawasak yanakan parana room eka matak wenawa ;)
    luxury bed room දීලා තනියෙන් යන්න කියනවානම් අවුල් තමයි ඉතිං ... :sneaky:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mageee adahasa anuwa mata nam tama parana eka tamai hoda.... mekata huruwei tika dawasakin... eth aii me wenas karala kiyala ahanne....
    අවුරුදු 10ක් විතර පරණ එක මොඩිෆයි කරල අලුතින් පේන්ට් කරන එක හොඳයිනෙ 😋
     
    • Like
    Reactions: XpressM

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරියේ කලින් එකටත් කලින් ඉන්ටෆෙස් එක වෙනස් කරපු කාලේ දාපු ත්‍රෙඩ් එහෙම නැද්ද දන්නේ නෑ බම්ප් කරන්න :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දන්න කෙනෙක් මට කියනවද, අපි කලින් සබ්ස්ක්‍රයිබ් කරපු ත්‍රෙඩ් බලන්නේ කොහොමද කියල ? :confused:
     
    • Like
    Reactions: kinkon