මටත් භාණ්ඩාගාරික කෙනෙක් වෙන්න ආස හිතුනා මේක කියෙව්වාට පස්සේබාන්ඩාගාරිකය පෙරේද අලුත්ම vitz එහෙකුත් ගත්තලු
------ Post added on May 19, 2023 at 11:40 AM
මටත් භාණ්ඩාගාරික කෙනෙක් වෙන්න ආස හිතුනා මේක කියෙව්වාට පස්සේබාන්ඩාගාරිකය පෙරේද අලුත්ම vitz එහෙකුත් ගත්තලු
------ Post added on May 19, 2023 at 11:40 AM
මංමුලා වී යැයි හැඟේ මිස්.භාණ්ඩාගාරික විදිහට මම වගකීමෙන් කියන්නෙ... මාටිං කියන පුද්ගලයත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ...
ඔය රු 500ක ඉතාම සුලු සාමාජික ගාස්තුව අපි එකතුකරන්නේ, පහසුකම් ගාස්තුවක් හැටියට...
ඒ මුදලින් තමයි, කිරියේ සනීපාරක්ශක කටයුතු, සුලු සේවක වැටුප් ගෙවීම්, නඩත්තු කටයුතු, ජල සහ විදුලි බිල්පත් ගෙවීම්, පිරිසිදු කිරීම් වගේ සෑම දෙයක්ම කරන්නෙ...
මේ මුදල් අය වැය පිලිබඳ සියලුම ලේඛන වාර්ථා සහ බිල්පත් අදාල අංශ වලට ඉදිරිපත් කරල තියෙනව. එම ලිපිලේඛන වල පිටපත් මා සතුවත් තියෙනව...
ඕව හිතන්න එපා පුතා....මංමුලා වී යැයි හැඟේ මිස්.
මම දැන් MK?
මේ මගුලේ 2008 ඉදන් ඉන්න අපි රෙප් ගැන අපි දන්නේ නැහැනේ මචන්.

Nehe bn mataraUber cadawatha cyla nethee ciwwe
ඇයි රෙප් කපනකොට gay gif දාන්නෙrep tiyena kaale bayyo toyyo degolloma goo beti photos ewenewa

Kunu harapa, thadi kakka beti, gay photos ehema daala rep kapana eka e kaale patta athal ekak wela tibbe. Wall eka paththa palathe yanna bari un hitiya e kaaleමම thread එකක් දාපු පලවෙනි දවසෙ එකෙක් අමු තිත්ත කුණුහරුපෙන් බැනලා රෙප් කපලා තිබ්බා. රතු රතු කොටු තිබ්බෙ මුලින්![]()
Umba hena popular porak e kaaleata mathakai.Mama Elakiri Presidential Election eken 2 una.
Ita passe Parliment Election eken asanayak dinala Parliment gihin Speaker widiyata theruna.
Elakiri Awards eken Gold & Platinum awards aran tiyenawa.
dan e wage athal mukuth na ban![]()