පරණ එළකිරිය

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    බාන්ඩාගාරිකය පෙරේද අලුත්ම vitz එහෙකුත් ගත්තලු
    ------ Post added on May 19, 2023 at 11:40 AM
    මටත් භාණ්ඩාගාරික කෙනෙක් වෙන්න ආස හිතුනා මේක කියෙව්වාට පස්සේ
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    භාණ්ඩාගාරික විදිහට මම වගකීමෙන් කියන්නෙ... මාටිං කියන පුද්ගලයත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ...

    ඔය රු 500ක ඉතාම සුලු සාමාජික ගාස්තුව අපි එකතුකරන්නේ, පහසුකම් ගාස්තුවක් හැටියට...
    ඒ මුදලින් තමයි, කිරියේ සනීපාරක්ශක කටයුතු, සුලු සේවක වැටුප් ගෙවීම්, නඩත්තු කටයුතු, ජල සහ විදුලි බිල්පත් ගෙවීම්, පිරිසිදු කිරීම් වගේ සෑම දෙයක්ම කරන්නෙ...
    මේ මුදල් අය වැය පිලිබඳ සියලුම ලේඛන වාර්ථා සහ බිල්පත් අදාල අංශ වලට ඉදිරිපත් කරල තියෙනව. එම ලිපිලේඛන වල පිටපත් මා සතුවත් තියෙනව...
    මංමුලා වී යැයි හැඟේ මිස්.
    මම දැන් MK?
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Parana elakiriya wiswa wijjalayak wage.
    Kotinma kehel gediyak leli gahana hati hitan man igena gatte elakiriyata pin sidda wenda
     
    • Dislike
    Reactions: siri_ayya

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    Mama Elakiri Presidential Election eken 2 una.
    Ita passe Parliment Election eken asanayak dinala Parliment gihin Speaker widiyata theruna.
    Elakiri Awards eken Gold & Platinum awards aran tiyenawa.

    dan e wage athal mukuth na ban 🙁
     
    • Like
    Reactions: Tharaka_x

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    රෙප් නැති එක නියමයි.

    කාලෙන් කාලෙට නාකියො ඇවිල්ලා මෙහෙම අඩනව නෙඩ නිතරම
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    මම thread එකක් දාපු පලවෙනි දවසෙ එකෙක් අමු තිත්ත කුණුහරුපෙන් බැනලා රෙප් කපලා තිබ්බා. රතු රතු කොටු තිබ්බෙ මුලින් 🥲
    Kunu harapa, thadi kakka beti, gay photos ehema daala rep kapana eka e kaale patta athal ekak wela tibbe. Wall eka paththa palathe yanna bari un hitiya e kaale 🤣
    Eka wenama athal ekak ban

    Mama Elakiri Presidential Election eken 2 una.
    Ita passe Parliment Election eken asanayak dinala Parliment gihin Speaker widiyata theruna.
    Elakiri Awards eken Gold & Platinum awards aran tiyenawa.

    dan e wage athal mukuth na ban 🙁
    Umba hena popular porak e kaaleata mathakai.
    ------ Post added on May 22, 2023 at 8:24 PM