පරණ එළකිරිය

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    පරණ එලකිරියේ screenshot දකිද්දි දුක හිතුන සිංහලු!ආසාවෙන් රෙප් එකතු කරා ඒ කාලෙ!වලිවලදි රෙප් කපාගෙන පට්ට ආතල් වලි ගියා!ත්‍රේඩ් වලට tag දැම්ම!කඹ ඇද්ද !මැතිවරණ කරා!දැන් ඒ කිසි දෙයක් නෑ!🥲
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    මම නම් කැමති රෙප් නැති එකට. රෙප් නිසා මරා ගන්නවා සමහර උන. අනිත් උන් රෙප් හිගා කනවා. අපෝ. මේකෙම හොදයි.
    ඒත් rep නිසා වැඩකට ඇති thread වැටුනා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒත් rep නිසා වැඩකට ඇති thread වැටුනා.
    එක නම් ඇත්ත. රෙප් නිසා හොද ත්‍රෙඩ් ගොඩක් වැටුන එක එක උන්ගේ. දැන් ඒ සෙට් එකේන ඉන්නේ කීප දෙනයි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    #ජේසු ජීවමානයි #සුභාරංචි #එජකුලේටර් #අසහන ත්‍රෙඩ් #ජංගි සහිතයි 🤣🤣🤣

    තව මතක ඒවා දාපල්ලා 🤣
    අල්ලහ්ගෙඅම්මටහුකමු - මේක හැමදාම එකෙක් ඉදන් දානවා :lol: