පරණ එළකිරිය

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    එතකොට මම ගෙවන 500/- මාටිය ගහනවද යකෝ? :angry:
    ඇඩ්මින් හවසට තේ බොන්න උඹ දෙන සල්ලි වලින්

    රේප් නැතත් කමක් නැහැ මොකක් හරි ක්‍රමයක් ඕනේ හොද නුල් දමන අයට reward එකක් විදියට.
    එලකිරි එකට සල්ලි නෑ බොල උඹල් කියන ෆ්‍රතර්ස් ඇඩ් කරන්න
    ------ Post added on May 18, 2023 at 9:23 PM
     
    • Haha
    Reactions: jzx and thesasindu

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    රේප් මරුද?

    මේ මනුස්සයා @Stimulus mind මහන්සිවෙලා ලියන නූලකට බම්ප් එකක් නොදෙන උන රේප් ඕනලු.. රේප් මරුලු

    අනේ හුකපන් බන්..
    උඹ රෙප් ගැන දන්නෙ නැහැ වගේ ✋
    ෆ්

    උඹ රෙප් ගැන දන්නෙ නැහැ වගේ
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    එතකොට මම ගෙවන 500/- මාටිය ගහනවද යකෝ? :angry:
    @PHBhagya මේක පොඩ්ඩක් බලන්න..
    භාණ්ඩාගාරික විදිහට මම වගකීමෙන් කියන්නෙ... මාටිං කියන පුද්ගලයත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ...

    ඔය රු 500ක ඉතාම සුලු සාමාජික ගාස්තුව අපි එකතුකරන්නේ, පහසුකම් ගාස්තුවක් හැටියට...
    ඒ මුදලින් තමයි, කිරියේ සනීපාරක්ශක කටයුතු, සුලු සේවක වැටුප් ගෙවීම්, නඩත්තු කටයුතු, ජල සහ විදුලි බිල්පත් ගෙවීම්, පිරිසිදු කිරීම් වගේ සෑම දෙයක්ම කරන්නෙ...
    මේ මුදල් අය වැය පිලිබඳ සියලුම ලේඛන වාර්ථා සහ බිල්පත් අදාල අංශ වලට ඉදිරිපත් කරල තියෙනව. එම ලිපිලේඛන වල පිටපත් මා සතුවත් තියෙනව...
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කිරියේ සනීපාරක්ශක කටයුතු, සුලු සේවක වැටුප් ගෙවීම්, නඩත්තු කටයුතු, ජල සහ විදුලි බිල්පත් ගෙවීම්, පිරිසිදු කිරීම් වගේ සෑම දෙයක්ම කරන්නෙ...
    කිරියේ හෙඩ් ඔපිස් එක කොහෙද තියෙන්නේ? :eek:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කිරියේ හෙඩ් ඔපිස් එක කොහෙද තියෙන්නේ? :eek:
    අනවශ්‍ය දේවල් වැඩක් නෑ...
    වෙලාවට මුදල් ටික දාල ස්ලිප් එක මේල් කරන්න...
    ඔයාගෙ මාස තුනක ඇරියස් තියෙනව... අනවශ්‍ය දේවල් හොයාගෙන ආවොත් නම කටුගානව...
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අනවශ්‍ය දේවල් වැඩක් නෑ...
    වෙලාවට මුදල් ටික දාල ස්ලිප් එක මේල් කරන්න...
    ඔයාගෙ මාස තුනක ඇරියස් තියෙනව... අනවශ්‍ය දේවල් හොයාගෙන ආවොත් නම කටුගානව...
    ආහ් තාම මාස තුනද ඇරියස්.. එහෙනම් තව කල් තියනවා මිස්.. :P
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    GHQ - Homagama
    RHQ - Dehiwala

    ප්‍රශ්න තියෙනවාද? ප්‍රශ්න?
    ඇඩ්ඩස් එක මොකක්ද? :P

    භාණ්ඩාගාරෙ තියෙන්නෙ ගම්පහ... ආරක්ශක හේතුන් මත ලොකේශන් දෙන්නෙ නෑ...
    මං හොයාගෙන එන්නම්.. :P
    ------ Post added on May 19, 2023 at 11:27 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රේප් මරුද?

    මේ මනුස්සයා @Stimulus mind මහන්සිවෙලා ලියන නූලකට බම්ප් එකක් නොදෙන උන රේප් ඕනලු.. රේප් මරුලු

    අනේ හුකපන් බන්..

    amen to that

    eke hamadama inne ekama haal paaruwo tika

    @PHBhagya මේක පොඩ්ඩක් බලන්න..

    :sorry:
    බාන්ඩාගාරිකය පෙරේද අලුත්ම vitz එහෙකුත් ගත්තලු
    ------ Post added on May 19, 2023 at 11:40 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    amen to that

    eke hamadama inne ekama haal paaruwo tika



    :sorry:
    බාන්ඩාගාරිකය පෙරේද අලුත්ම vitz එහෙකුත් ගත්තලු
    ------ Post added on May 19, 2023 at 11:40 AM
    ඔය හැමදාම කියන "ලස්සන කිරිය"ත් හරියට,
    "සුභ අනාගතයක්"
    "ආසියාවේ ආශ්චර්යය"
    "ණය නැති රටක් 2048"
    වගේ තමයි...