man hithuwa parana badu kiyala lol ela ela patta ah rep
You must spread some Reputation around before giving it to D@sun again.![]()

mankamathi ara tank game ekataමතකද ඉස්සර play කරපු Tv games?
![]()
- Battle City
- Contra
- Super Contra
- Dig Dug
- Galaxian
- Ice Climber
- Jurassic Park
- Legend of Kage - The Ninja
- Mappy
- Mario Bros
වගේ එව්වා ....
මෙන්න එහෙනම් Downloadකරගන්න ...
.... [Download Image 1 Click කරන්න
]
Or - https://www.dropbox.com/s/akd11ve65jmaor9/Tv Games[elaela123].zip
Password 1ක - elaela123
** වැඩේ පටාන් ගමු...
මුලින්ම ..." VirtuaNES.exe " 1ක Run කරන්න...
file -> open ගිහින් Rom කියන Folder 1ක select කරලා දෙන්න [ එකේ තමයි games ටික තියෙන්නේ ]...
keys change කරගන්න ඕනෙනම් Option -> Controller ->
දැන් මොනාද තවත් බල බල ඉන්නේ.. play කරපිය
...
Legend of Kage - The Ninja
![]()
Contra
![]()
Tank
![]()
![]()
![]()
![]()
![]()
.
.
.
.
.
.
![]()
Do NOT finish the Game
![]()
![]()
![]()
bn ela ela

නියමයි දසුනෝ ,,,
ඉස්සර මොන කට්ටක් කෑවාද ඔව්වා ගහන්න ..
+13
TANK එකේ මොන key වලින්ද බන් ගහන්නේ වෙඩි තියන්නේ මොකෙන්ද![]()
... change කරගන්න පුළුවන්
පප්පේ 
Rep denna be ban uba mata dila tibbata. Mama lagadi ubata denna athi mage thread eke.. Patta ban mama tank gahana gaman 22 level eke inne..![]()
patta
me game eka mathakada
![]()
.. ඒකාලේ ඔව්වා තමයි සුපිරි game 
!!!