** පරණ ඒවා ආයෙත් ගහමුද? **

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    picture.php
     
    • Like
    Reactions: D@sun

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප්ලේ කරන්න බැහැනේ බං.. සිලෙක්ට් කරන්නෙ කොහොමද..?
    මට කන්ට්‍රෝල් එකේ ස්ක්‍රීන් ශොටක් දාපන්කො..
    REP 17++
     
    • Like
    Reactions: D@sun

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ප්ලේ කරන්න බැහැනේ බං.. සිලෙක්ට් කරන්නෙ කොහොමද..?
    මට කන්ට්‍රෝල් එකේ ස්ක්‍රීන් ශොටක් දාපන්කො..
    REP 17++


    ane ban oke gihin balapanko controlers.. Wenas karaganna puluwan kamathi vidihata..
    Up - W
    Dowan - S
    Left - A
    Right - D
    Select - Right Shift
    Strat - Enter
    Wedi tiyanne - U and I
    Pause - P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ane ban oke gihin balapanko controlers.. Wenas karaganna puluwan kamathi vidihata..
    Up - W
    Dowan - S
    Left - A
    Right - D
    Select - Right Shift
    Strat - Enter
    Wedi tiyanne - U and I
    Pause - P
    තෑන්ක්ස් මචං..
    කොන්ට්‍රා පට්ට අමාරුයිනේ බං..
    චීට් මොකුත් නැතෙයි..:sorry:

     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    තෑන්ක්ස් මචං..
    කොන්ට්‍රා පට්ට අමාරුයිනේ බං..
    චීට් මොකුත් නැතෙයි..:sorry:


    :eek: ...

    මචං .. keys change කරගන්න ඕනෙනම් Option -> Controller -> :D

    cheat code නම් දන්නේ නැහැ .. bt game 1ක හිතුන හිතුන :rolleyes: තැනදී save කරන්න පුළුවන් :yes: ...

    1377968_484559941642246_1053683107_n.jpg