උඹලට මතකද දන්නේ නැහැ දැනට අවුරුදු ගානකට කලින් මේකෙ එකක් ත්‍රෙඩ් එකක් ඒ ලෙවල් හරි කැම්පස් හරි සෙට් එකක් ට්‍රිප් එකක් ගිය සීන් එකක් ඒකෙදි උන්නෙකගේ යාළුවෙක් හෙලකට පැනලා සියදිවි හානි කර ගන්නවා හොල්මන් සීන් එකකුත් එක්ක. අන්තිමට උන් ටික අහුවෙනවා ඒ යාළුවා මැරුවා කියලා.
අන්න ඒ ත්‍රිඩ් එක මතකයෙක් ඉන්නවනම් පොඩ්ඩක් හොයලා දාපන්කෝ
අන්න ඒ ත්‍රිඩ් එක මතකයෙක් ඉන්නවනම් පොඩ්ඩක් හොයලා දාපන්කෝ