මේක පරණ කථාවක්
දවසක් Wathila කියන මනුස්සයා ගෙදර ආපු වෙලාවේ උන්නැහේගේ පවුල කිවුවා ගිහින් ලාම්පු තෙල් (භූමිතෙල්) ගැලුමක් ඇන්න එන්න කියලා. ඉතිං Wathila, මිනිහගෙ වාහනෙත් (ඒ කියන්නේ Wathila ට තියෙනවා Sudu Pusa කියලා ගහපු පරණ බක්කි කරත්තයක්) අරගෙන ගියා පැට්ටෝල් ෂෙඩ් එකට භූමිතෙල් ගන්න. ගිහින් Sudu Pusa නවත්තලා කාරිය තෙල් වලට ගෙවන්න සල්ලි ගන්න කියලා ඇදගෙන හිටපු සරම පොඩ්ඩක් උස්සලා යටට ඇදපු කලිසම් කොටෙන් සල්ලි ගන්නවා. (Wathila ලග තියෙන්නේ Black Money. ඒකයි සරම අස්සේ හංගගෙන ඉන්නේ) මෙන්න බොලේ ඒ අතරෙ Sudu Pusa ත් ඇදන් හරකා හිටු කියලා දුවනවා. Wathila බැලුවා මේ මොකද වෙන්නේ කියලා. Wathila ට මළ පැනලා ෂෙඩ් එකේ කොලුවගෙන් ඇහුවා “ඒ මොකද” කියලා. (කොලුවා Lahiru කියලා ටිකක් මෝඩ පහේ ඩයල් එකක්) ඉතින් මේ Lahiru කියන මෝඩ කොලුවා කියනවා, “මම තෙල් ගහන්න ටැංකියෙ කට බලද්දි දැක්කේ හරකගෙ වල්ගෙට යටින් තියෙන හිල. මම ඒකට තෙල් ගැහුවා” කියලා. දැන් Wathila ට මළේ මළ. උන්දැ කොල්ලගෙන් අහනවා “තෝ කීයක තෙල් ගැහුවද බොල” කියලා. “වැඩිය නෑ අයියා, රුපියල් පණහෙයි ගහන්න ලැබුනේ, වාහනේ ගියානේ” කියලා Lahiru කොලුවා කියපි. මේක ඇහුවා විතරයි Wathila දෙකට නැමිලා සරම උස්සලා පු** පෙන්නලා කියනවා, “ගොනාට පණහක ගැහුව නම් දැන් මට රුපියල් සීයක ගහපිය කරත්තේ අල්ල ගන්න යන්න” කියලා. (හැබැයි ඊට පස්සේ මොකද වුනේ කියලා නම් මම දන්නේ නෑ)
සැලකිය යුතුයි. මෙහි එන නම් ගම් මනඃකල්පිත වන අතර, කථාවට හිනා යන්නෙ නැති අය තමාම කිති කවා ගත යුතු යි.