පරණ කාලෙ අපෙ සීයල බඩු ගහපු විදිය

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    460574903_7986092794830079_8730037781150915907_n.jpg

    අර දීප්ති ආච්චි (උඩම පේලියෙ6 වෙනියා,) බලපල්ලා හොබීස්, දුක්වීම කල්පනා කිරීම. මේ කිරියෙ කාගෙහරි ආච්චි කෙනෙක්ද මන්දා
    ------ Post added on Sep 19, 2024 at 5:21 PM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    ආ.... මේ පෑනෙ මිතුරෝ නෙ ... මටත් හිටියා ඉස්සර පෑනෙ මිතුරියක් ... කවදාවත්ම දැකලා නෑ ... ඒත් ලියුම් ලියනවා වෙසක් කාඩ් උපන්දින සුභ පැතුම් යවනවා ... O/L වලට පාඩම් කරන්න ගත්තට පස්සෙ ටික ටික දුරස් වුනා ....එයා OL මට වඩා හොඳට පාස් වුනා A/L මැත්ස් කරන්න ගියා ... කම්මැලි මම COMMERCE කරා ...

    දැන් කොහෙ ඉන්නවද දන්නෙ නෑ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ඊට පස්සේ ආවා පෙන් පෑල් කෝනර් එක සන්ඩේ ඔබ්සර්ව‍ර් එකේ. ඒකෙන් අම්පිටියේ කෑල්ලකුයි, ජා ඇල කෑල්ලකුයි ටෝක් උනා :ROFLMAO: :ROFLMAO:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    460574903_7986092794830079_8730037781150915907_n.jpg

    අර දීප්ති ආච්චි (උඩම පේලියෙ6 වෙනියා,) බලපල්ලා හොබීස්, දුක්වීම කල්පනා කිරීම. මේ කිරියෙ කාගෙහරි ආච්චි කෙනෙක්ද මන්දා
    ------ Post added on Sep 19, 2024 at 5:21 PM
    Meet vunama mayil galavenma puke arinava athi
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඊට පස්සේ ආවා පෙන් පෑල් කෝනර් එක සන්ඩේ ඔබ්සර්ව‍ර් එකේ. ඒකෙන් අම්පිටියේ කෑල්ලකුයි, ජා ඇල කෑල්ලකුයි ටෝක් උනා :ROFLMAO: :ROFLMAO:

    අම්පිටියෙ කෙල්ලගෙ නම මොකද්ද බං? :rolleyes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    මේ එක්දාස් නවසිය හැත්තෑ ගනන් වල එකක්ද බං?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,786
    113
    460574903_7986092794830079_8730037781150915907_n.jpg

    අර දීප්ති ආච්චි (උඩම පේලියෙ6 වෙනියා,) බලපල්ලා හොබීස්, දුක්වීම කල්පනා කිරීම. මේ කිරියෙ කාගෙහරි ආච්චි කෙනෙක්ද මන්දා
    ------ Post added on Sep 19, 2024 at 5:21 PM
    @AnuradhaRa ගෙ ආච්ච් වෙන්න ඕන :lol:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    anthima kale satutin inn one
    මොන අන්තිම කාලෙද බං, පොර සෙල්ලම් කරන්නෙ 80 ගණන් වල ඉඳල, කෝපරේට් සෙක්ටර්, අඩු වයසෙන්ම කාර් එකක් දීල මැනේජර් පට්ටමක් ගහපු පොරක් නෙහ් ඉතින් බඩු කින්ස් වෙන්නැති ඒකාලෙ. ලඟදිත් පොරගෙ ගර්ල්ෆරෙන්ඩ් කෙනෙක් වලකජ්ජ ගහල මරන ගෙදර ගියා කියල නැන්දම්ම හොඳ ජෝගියක් නැටුව, නැන්දම්ම ඒ කම්පැනි එකේ සෙකට්‍රි හිටපු කෙනෙක්, මළේ රිසෙප්ශනිස්ට් ලු.

    පාරෙ යනකොට මරු පොරට ඇහැ යන්නෙත් මට සෙට් වෙන බොඩි ටයිප් එකටමයි, පොර හොයන්නෙත් දඟ පෙනුම කටු බොඩි. ගෑනිට නම් හොඳට නෝට් දෙන්නම එක කෑල්ල දිහා බලනවා :D , කඩ වල් වලට එහෙම ගියාම අපිට වඩා හොඳට ටෝක් කරනව. .වෙඩින්ෆොටෝ වල එහෙම නැන්දම්ම ස්ලිම් ඇන්සෙක්කි.දැන්බැරල් එක වගේ උනාට.පොරගෙ දුවල දෙන්නටම වඩා පෙනුමයි. අපේගෑණි අම්ම වගේටිකක්. ඉතින්චො යිස් සමානයිනෙ ලොක්කත් එක්ක
     
    Last edited: