පරණ කෑල්ල උබට තාම ලව්ද කියලා දැනගන්න ඕනද??

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මට දහ අටය් :rofl:
    මගෙ GF ඔයට වඩ අවුරුද්දක් බාලය් :P

    උකනවා දාලා 18න් බදින්නදයන්නෙඋබ?? :shocked::shocked::shocked: කෙල්ලට අවුරුදු 21යි ඒකියන්නෙ උබ අක්ක කෙනෙක්වද දාගෙන ඉන්නෙ ටහිකේ :shocked::lol:
     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උකනවා දාලා 18න් බදින්නදයන්නෙඋබ?? :shocked::shocked::shocked: කෙල්ලට අවුරුදු 21යි ඒකියන්නෙ උබ අක්ක කෙනෙක්වද දාගෙන ඉන්නෙ ටහිකේ :shocked::lol:

    ඉස්සර ඉදන්න් තිබ්බ ආසාව ඒ :rofl:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අපිට කුරුන්දු රබර් තේ වතු තියෙ
    ඒව බල කියන් ඉන්නව
    වැඩපල කරන්න්
    වෙන job එකක් නන් නැ

    එලනෙ යකෝ එහෙනං බැදපන් :lol: කෙල්ල වැඩිමල් එකට කේස් නැද්ද ගෙවල් වලින්
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    එලනෙ යකෝ එහෙනං බැදපන් :lol: කෙල්ල වැඩිමල් එකට කේස් නැද්ද ගෙවල් වලින්

    අපෙ අම්ම අප්පච්චි එහෙම නැ අය්යෙ
    මට හොදය් නන් එච්චරයි :D
    අම්ම නන් පොඩ්ඩක් මුලින් අනන් මනන් කිව්ව
    GF දැක්කට පස්සෙ කැමති උන :rofl:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අපෙ අම්ම අප්පච්චි එහෙම නැ අය්යෙ
    මට හොදය් නන් එච්චරයි :D
    අම්ම නන් පොඩ්ඩක් මුලින් අනන් මනන් කිව්ව
    GF දැක්කට පස්සෙ කැමති උන :rofl:

    තද තද අලුත් පරපුර ගැන ආඩම්බරයි
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අඩෝ UNKNOWN ANIWA.LK උඹේද?පට්ට ආර්ටිකල් ටික,අපිටනම් තාම එහෙම මෙව්වා එකක් වෙලා නෑ:lol::lol::lol:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අඩෝ UNKNOWN ANIWA.LK උඹේද?පට්ට ආර්ටිකල් ටික,අපිටනම් තාම එහෙම මෙව්වා එකක් වෙලා නෑ:lol::lol::lol:

    පිස්සුද යකූ අනිවා.lk මගෙ නං මෙහෙම ඉන්නවද??
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    අපෙ අම්ම අප්පච්චි එහෙම නැ අය්යෙ
    මට හොදය් නන් එච්චරයි :D
    අම්ම නන් පොඩ්ඩක් මුලින් අනන් මනන් කිව්ව
    GF දැක්කට පස්සෙ කැමති උන :rofl:

    kellage patten awlk nadda bn?
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    kella lassana nisada bn gedarin kamati une? :D
    අම්මට එක තම උනෙ :rofl:
    නැත්නන් බැන බැන හිටියෙ මට
    උඹට වඩ අවුරුදු තුන හතරක වැඩි එක්කෙනෙක් බදින්න පිස්සුද
    මගෙන් නම් අවසර ලැබෙනව බොරු කියල :lol: