පරණ කිරිය.... (චැට් රූම්)

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සයෝගෙද දෙන්ඩකො අනේ..
    ආදර බස් දොඩන්ඩ පුලුවන් එතකොට

    PM එකක් දැන්නම්. හැබැයි මුලින් reload එකක් දාන්න නැත්නම් answer කරන එකක් නෑ එයා කැමති නම් කියපන් :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,074
    1
    43,487
    113
    PM එකක් දැන්නම්. හැබැයි මුලින් reload එකක් දාන්න නැත්නම් answer කරන එකක් නෑ එයා කැමති නම් කියපන් :love:

    පුක හත්කඩකට ඉරා ගන්ඩ  ඕනද :angry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :D:D:D:D
    මේ නුලේ තහනම් දේවල් තියෙනවද කොරන්න?
    AozKJ_s-200x150.gif
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බිසී උනාම හැමදේම වෙනස් වෙනවා,,, අත් ඇරෙනවා... ලෝක සොබාවේ බන් ඒ
    Congratulations machan ,කොහොම හරි පොඩ්ඩක් ඇවිත් යන්න ,මොකද රට ඉන්න කොට ලංකාවේ updates ගන්න හොඳ තැනක් කිරිය
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    පුක හත්කඩකට ඉරා ගන්ඩ  ඕනද :angry:

    උඹට කෑල්ලක් set කරගන්නත් ඕන හැබැයි රුපියල් 100k 200k වියදම් කරන්න ලෝභයි,කෙල්ලො කැමති නෑ ලොබ අයට
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    නෑ බන්... මමයි කියුවේ එකක් දාමු කියලා... උත කියුව දාහන් කියල... මම නොවෙම්බර් වෙනකම් දිගටම ඉන්නවනේ... ඕකා රෑට විතරයි එන්නේ කියල මම නොවෙම්බර් වෙනකම් රන් කරන පල කියුවා... මම නොවෙම්බර් පස්සේ ආයේ එන්නේ නෑ සහෝ....

    එහෙනම් කලින් කිව්වේ උඹ ඌ දාන්න කිව්වා කියල දැන් කියන්නේ වෙන 1ක් නේ .කොහොම හරි උඹට ෂොට් එක නම් නියමෙට් දීල තියෙනවා .පොඩ්ඩක් හොඳට කල්පනා කරලා බලපන් පරණ ඇරියස් මොකුත් තියෙනවද කියල .මට හුණ කිව්වා වගේ කියන්න පුළුවන් ඒක තමා හේතුව