පරණ කිරිය.... (චැට් රූම්)

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    බොනවා තමා.... මිඉටර් නැති වෙන්න ගහනවා.. වැටෙන්න ගහනවා... පස් කන්න බොනවා.. එත් මෙහෙම කියුවාම ලැජ්ජයිනේ... :sorry::sorry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොකෝ බං වෙන්නෙ.. දැන් බබාල එහෙමත් ලොකු ඇති නේ..


    ඔන්න බලහන් බොරුනම්... කවියා මේ ඉන්නවා මේ නෑ... අඩේ එහෙම ඉන්න එපා අනිවා වරෙන්.... ඉස්සර ගෘප් වගේ නෙමේ මේක... මේක ඕල්ඩ් ඔන්ලි...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉබ්බා.... ඇවිල්ල.... එලම... මෙහෙම සෙට් වෙමු...

    එලෑ.. KPZ වේසිත් ඉන්නවනේ.. ගැන්ස්ටරේ තමා නැත්තෙ..



    :lol:
    අඩෝ ජයනාතයා.. මේ සොන්නයත් එනවනේ යකෝ පේන්න නොහිටියට..

    4. gal ibba... kohomada ithin

    ආ ම්ජයනත

    Adoo patta huththi. Koheda yako inne.

    1. innawa ban.. podiyata business ekak patan gaththa.. eka nisa busy una machanla..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔන්න බලහන් බොරුනම්... කවියා මේ ඉන්නවා මේ නෑ... අඩේ එහෙම ඉන්න එපා අනිවා වරෙන්.... ඉස්සර ගෘප් වගේ නෙමේ මේක... මේක ඕල්ඩ් ඔන්ලි...

    :sorry::sorry: