පරණ කිරිය.... (චැට් රූම්)

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හැමදේම ඉස්සර වගේ වෙන්නේ නෑනේ,එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා.community එකට අලුත් membersලා එකතු වෙනවා පරණ අය යනවා,සමහරු ආපහු කලෙකින් එනවා.rep නම් අපෙත් ඕන තරම් කපනවා ගොඩක් ඔය කියන පරණ අයම තමයි fake එකයි.real එකයි දෙක තුනක් තියාගෙන real ඒකෙන් හොඳ මුණ පෙන්නලා fake වලින් rep කපන්නෙ.ඔන්න මම මට පුළුවන් විදියට rep add කළා

    :dull::dull::dull::dull:

    ක්ලබ් එකේ සෙට් එක සෙට් කරන්න බඩියා දැම්මේව්වේ මේක....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113

    :dull::dull::dull::dull:

    ක්ලබ් එකේ සෙට් එක සෙට් කරන්න බඩියා දැම්මේව්වේ මේක....

    මට නම් හිතෙන්නේ බරි කැඩියා උඹෙන් පරණ තරහක වාඩුව ගන්න කරපු වැඩක් උඹත් ගොනා වගේ අහු උනා .නැත්නම් ඌටම තිබුනනේ ත්‍රෙඩ් එක දාන්න බලහන් දැන් උඹේ රෙප් කීයක් කැපිලද කියල, පරණ උනාට වැඩක් නැහැ දෙයක් මොලේ කල්පනා කරන්න බැරි නම් .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    හැමදේම ඉස්සර වගේ වෙන්නේ නෑනේ,එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා.community එකට අලුත් membersලා එකතු වෙනවා පරණ අය යනවා,සමහරු ආපහු කලෙකින් එනවා.rep නම් අපෙත් ඕන තරම් කපනවා ගොඩක් ඔය කියන පරණ අයම තමයි fake එකයි.real එකයි දෙක තුනක් තියාගෙන real ඒකෙන් හොඳ මුණ පෙන්නලා fake වලින් rep කපන්නෙ.ඔන්න මම මට පුළුවන් විදියට rep add කළා

    :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    මම සොයන්නේ නිදහසේ අවංකවම වින්දනයට කැමති රූමත් කාන්තාවන් දෙදෙනෙක්.

    ඒ පාර උඹත් හොයනවද වැඩිය හම්බුනොත් මටත් 1ක් දීපන්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒ පාර උඹත් හොයනවද වැඩිය හම්බුනොත් මටත් 1ක් දීපන්

    මුශ්ලම් නානා කෙනෙක් ගෙදර නවත්ත ගන්න,එතකොට උගේ wifeලා ටික set කරගන්න පුළුවන්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට නම් හිතෙන්නේ බරි කැඩියා උඹෙන් පරණ තරහක වාඩුව ගන්න කරපු වැඩක් උඹත් ගොනා වගේ අහු උනා .නැත්නම් ඌටම තිබුනනේ ත්‍රෙඩ් එක දාන්න බලහන් දැන් උඹේ රෙප් කීයක් කැපිලද කියල, පරණ උනාට වැඩක් නැහැ දෙයක් මොලේ කල්පනා කරන්න බැරි නම් .

    නෑ බන්... මමයි කියුවේ එකක් දාමු කියලා... උත කියුව දාහන් කියල... මම නොවෙම්බර් වෙනකම් දිගටම ඉන්නවනේ... ඕකා රෑට විතරයි එන්නේ කියල මම නොවෙම්බර් වෙනකම් රන් කරන පල කියුවා... මම නොවෙම්බර් පස්සේ ආයේ එන්නේ නෑ සහෝ....
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    :dull::dull::dull::dull:

    ක්ලබ් එකේ සෙට් එක සෙට් කරන්න බඩියා දැම්මේව්වේ මේක....

    බෙන්තර ගඟෙන් එහාට අැස් ඇරිච්ච නැති බළල් පැටිය‍ෙක්වත් යවන්න එපා කියලා තියෙන්නේ මට පේන්නේ උඹ ඒක අහලා නැති වගේ අයියෙ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බෙන්තර ගඟෙන් එහාට අැස් ඇරිච්ච නැති බළල් පැටිය‍ෙක්වත් යවන්න එපා කියලා තියෙන්නේ මට පේන්නේ උඹ ඒක අහලා නැති වගේ අයියෙ

    නෑ මල්ලි... මම නොවෙම්බර් වෙනකම් විතරයි ඉන්නේ... ඊට කලින් කට්ටිය සෙට් කරගන්න ඕනෙකමට මමයි ඇහුවේ දාන්න. යේ කවදාවත් සෙට් නොවෙන්න පුළුවන් නොවෙම්බර් පස්සේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නෑ බන්... මමයි කියුවේ එකක් දාමු කියලා... උත කියුව දාහන් කියල... මම නොවෙම්බර් වෙනකම් දිගටම ඉන්නවනේ... ඕකා රෑට විතරයි එන්නේ කියල මම නොවෙම්බර් වෙනකම් රන් කරන පල කියුවා... මම නොවෙම්බර් පස්සේ ආයේ එන්නේ නෑ සහෝ....

    ඒ මොකෝ බොලව්??? :shocked::shocked:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ මොකෝ බොලව්??? :shocked::shocked:

    මම යනවා... ආයේ ලංකාවට එවෙන එකක් නෑ,... PR වලටම නැට්5 කලේ... දෙසැම්බර් වගේ වෙද්දී ලොකු දෙයක් වෙයි... ඊට පස්සේ කිරිය කියන දේ එවෙන්නේ නැතිම වෙයි...:dull::dull::dull:
     
    ඒ මොකද