පරණ-ට්‍රිරික්ස්
වෙළද දැන් වීම් වල තියෙන බිස්නස් ට්‍රික්ස් අද වගේම එදත් අපේ රටේ මිනිස්සුන් ව රැවැට්ටුව
මේ 1933 වර්ෂයේ පුවත්පත් වල පළවෙච්ච දැන්වීම් කිහිපයක්
ඔබේ නිවසේ සෙඛ්‍යආරක්ෂාව ඔවිල්ටන්ලු
පරණ ලැක්ටෝජන් ඇඩ් එකක්
තනේ කිරි කොක්කු බිව්වලු

සීතල වෙන්න හෝර්ලික්ස් බොන්නලු
ලක්ස් ගෑවේ නැත්නම් පින්තූර ගත්තම ලප පේනවලු
බෝල බෝල සබන් ඇඩ් එකක්
ලෙඩ සුවකරන ඔවිල්ටන්

e kale indan thamath rawatenawa ban...