පරණ තරහක්ද බන් ?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,453
    17,681
    113
    ඔය වගේ දරුණු උන් ඉන්නව ජාන වලිනුත් ඵනව පවුල් පසුබිමත් බලපානවා..පොඩි කාලේ ඔඩොක්කුවේ තියන් රෙස්ලිං බලන උනුත් ඔය වගේ හැසිරෙනව..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,559
    35,452
    113
    ඔය වගේ දරුණු උන් ඉන්නව ජාන වලිනුත් ඵනව පවුල් පසුබිමත් බලපානවා..පොඩි කාලේ ඔඩොක්කුවේ තියන් රෙස්ලිං බලන උනුත් ඔය වගේ හැසිරෙනව..
    ඔව්. මහ උන්ගේ වැරදි තනිකරම. ගෙදර තියෙන ප්‍රචන්ඩත්වය තමයි ලමයගෙන් එලියට එන්නේ.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,958
    3,496
    113
    මේ වගේ කරන්න ඩේ කෙයා දානවට වඩා හොඳයි පොඩි එකාව ගේ ඇතුලේ තියලා දොරවල් වහලා වැඩට යනවා. කාලකන්නි ටික් පොඩි උන්ව කාමරේට දාලා වහල උන්ගේ වැඩ. ඔතන ඔය තඩිබාන කාලකන්නි බල්ල හිටියෙ නැතත්, ඔය ඉන්න පොඩි එකෙක් ඔය බිම තියන මගුලක් කටේ දාන් ඒක උගුරෙ හිරවෙලා මැරුණත් ඔච්චරම තමයි.

    අපි ලමයි යවන ඒවත් ඔහොමද දන්නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,559
    35,452
    113
    අඩුකුලේ උන්ට, නූගත් අට පාස් මුඩුක්කු බයියන්ට වඳ කොත්තු දෙන්න ඕනේ. නැත්තං උන් සුකලා ලැබෙන ලමයි රටට හෙනයක්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,871
    48,674
    113
    අපෝ මේ වගේම මරුමූස් පගයෙක් ඉන්නවා අපේ නෑ වෙන ගෙදරක.උන්ගේ අම්මට ඒ ගෙදරම මොන්ටිසෝරියක් තියෙනවා..ඌත් ඒ මොන්ටිසෝරියෙමයි ඉගෙන ගන්නේ..මම දවසක් දැක්කා ඌ ඩෙස්ක් එකක් උඩ නැගලා එක ළමයෙක්ගේ ඔලුවට පයින් ගහගෙන ගහගෙන යනවා.ඒ ළමයා අඩනවා උන්ගේ අම්ම ළමයි එක්ක බිසී.ළමයි මොන්ටිසෝරි දානකොට හොදට හොයලා බලලා දාන්න ඕන..
     
    • Sad
    • Like
    Reactions: Ryan08 and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,559
    35,452
    113
    ළමයි ඔඩොක්කුවේ තියාගෙන ප්‍රචන්ඩකාරී චිත්‍රපටි බලන කාල්ලකන්නි මහඋන් මං දැකලා තියෙනවා.