පරණ බැටරි, චාජර්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    උබලා පරණ ෆෝන් බැටරි, ලැප් බැටරි, පරණ ෆෝන් චාජර්, හෑන්ඩ්ස් ෆ්‍රී එහෙම ඩිස්පෝස් කරන්නේ කොහොමද බන්? පුච්චන්නත් බෑ, අරක යකඩ කෑලි බෑලි ටික එහෙමම ඉතුරු වෙනවනේ. පුච්චන එක හොඳත් නෑනේ. උඹලා මොකද කරන්නේ සාමාන්‍යයෙන්.. තියන් ඉඳලා ඉඳලා ගොඩ ගැහිලා බන්.

    උරේක දාලා පාරට විසික් කරන උන් නම් රිප්ලයි නොකළට කමක් නෑ.:P
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Chemistry ඉගෙනගන්න කියන්නේ ඕක තමයි :yes:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    උබලා පරණ ෆෝන් බැටරි, ලැප් බැටරි, පරණ ෆෝන් චාජර්, හෑන්ඩ්ස් ෆ්‍රී එහෙම ඩිස්පෝස් කරන්නේ කොහොමද බන්? පුච්චන්නත් බෑ, අරක යකඩ කෑලි බෑලි ටික එහෙමම ඉතුරු වෙනවනේ. පුච්චන එක හොඳත් නෑනේ. උඹලා මොකද කරන්නේ සාමාන්‍යයෙන්.. තියන් ඉඳලා ඉඳලා ගොඩ ගැහිලා බන්.

    උරේක දාලා පාරට විසික් කරන උන් නම් රිප්ලයි නොකළට කමක් නෑ.:P
    මට cod කරපං
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    Chemistry ඉගෙනගන්න කියන්නේ ඕක තමයි :yes:
    ayyo! will I ever recover from this life-altering loss :rofl::rofl:

    මට cod කරපං
    address
    ------ Post added on Sep 27, 2025 at 9:17 PM

    meke kiyanne onama Dialog arcade ekakata gihin denna puluwan kiyala neda?
    arcade kiyala kohewath na neda? experience center ekakata denna kiyanne. ewa hama district ekema nahath ekka
    ------ Post added on Sep 27, 2025 at 9:21 PM