පරණ දැන්වීම් ටිකක් බලමු

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පරණ දැන්වීම් ටිකක් බලමු

    නෙට් එකේ ඇවිදිනකොට දැක්කේ. ලංකාවේ ඉස්සර දේවල්. ඔලුව කොලොප්පන් වෙනවා දැක්කම. බලන්නකෝ ඔයාලත්.

    old_1.jpg

    old_2.jpg

    old_3.jpg

    old_4.jpg

    old_5.jpg

    old_6.jpg

    old_8.jpg

    old_10.jpg

    old_11.jpg

    old_15.jpg

    old_13.jpg

    බම්ප් එකක් වත් දාගෙන යන්න.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගෙදර පරණ සඟරා වගයක් තිබ්බා,ඔය සමහරක් ඇඩ් තියන.

    old_15.jpg


    ටයර් එක විකුණගන්නත් ගැනියක් ඔනේ :D

    9+ :)
     
    • Like
    Reactions: labu gediya

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය ඇඩ් වලින් කැමති දෙයක් අලුතෙන් ගන්න වරයක් දුන්නොත් මම ගන්නවා ඔස්ටින් ඒ 40 එකක්.. බ්‍රෑන්ඩ් නිව්... :P:P