පරණ පත්තර දෙන්න කෙනෙක් - මධ්‍යම පළාත

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    පරණ පත්තර දෙන්න කෙනෙක් - මධ්‍යම පළාත

    පරණ පත්තර කිලෝ 50-60 විතර දෙන්න පුළුවන් කොහාටද බන් එකවරම, කඩදාසි සංස්ථාවට වගේ ගන්නවද? රජයේ හරි පෞද්ගලික හරි ලංකාවේ කඩදාසි ප්‍රතිචක්‍රීයකරණය කරන ආයතන තියෙනවද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113

    Thanks :)


    කඩවල් වලට නම් ගන්නවා පොඩ්ඩක් අහලා බලපන් ‍

    කිලෝ 50 ක් එකවැර ගන්නෙ නෑනෙ බන් අනික සමහර පත්තර මිටි වල ගෙදර පූසෝ නියපොතු උල් කරල :frown: ඒවා කඩවල්වලට දෙන්නත් බෑනේ - recycle කරන්න පුළුවන් නම් ගිනි තියන්නෙ අපරාදෙ නෙ


    Thanks :)

    Neptune papers sedawatta
    (011) 303 8877

    හෙන දුරනේ බන් සැන්ට්‍රල් පළාතේ නම් ඕන තැනකට ගිහිං දුන්නහැකි :sorry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    දැන් උන් වඳ වෙලා ගිහිං ද කොහේ බං අවුරුදු ගාණකින් ආවේ නෑ මේ පැත්තට නම් :dull:

    hmm,enne nathi unata ekatu karana podi podi pot thiyenawa ban samahara than wala poddak hoyala balapan