පරණ පාර්ලිමේන්තුව කෑදවිය යුතුද ???
මේ වෙලාවේ පරණ පාර්ලිමේන්තුව නෑවත කෑදවන්න ඕනේද නෑද්ද?

සියලු ප්රජාතන්ත්රවාදී බලවේග මේකට උදව් කරන්න ඔනේ 

අපිට නං ඕනෙ නෑ ඒ උනාට ව්‍යවස්ථා අර්බුදයක්ද මොකද්ද එනව කියනවනේ නේද. අනේ මන්ද ඕව තේරෙන්නෙත් නෑ අපිට![]()

ව්‍යවස්ථා අර්බුධෙන් කොරොනා වලට බලපෑමක් වෙයිද? මම කියන්නේ මොකුත් නොකර මෙහෙම කරන් ගියොත්..

අළුතෙන් පත්වෙන එකෙයි පරණ එකෙයි වෙනස්කම් හිතාගන්න බැරි උන් මේ කොනට
වැඩක් නෑනෙ බන් තිබ්බයි කියලා. ප්රජාතන්ත්රවාදී නොවුනත්, මම නම් කැමතියි හමුදා පාලනයකින් රට පාලනය කරනවට. මේ වෙලාවෙ ඡන්දයක් තියෙන එක ලොකු රිස්ක් එකක්. තිබ්බොත් මම නම් ඡන්දෙ දාන්න යන්නෙ නෑ. ඉතින් එතනිනුත් වෙන්නෙ අපේ ඡන්ද අයිතිය නැතිවීමක්. රටේ වසංගතයක් පැතිරෙන වෙලාවක ඡන්දයක් ගෙනල්ලා අපිට නිදහසේ ඡන්දයක් දාන්නත් බැරි එකනෙ වෙන්නෙ.
ඒක හරි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවක් එපාම කියන එවුන්. උන්ට වෙනව ඔප්ෂන් එකක් දෙන්න තිබ්බේ
වැඩක් නෑනෙ බන් තිබ්බයි කියලා. ප්රජාතන්ත්රවාදී නොවුනත්, මම නම් කැමතියි හමුදා පාලනයකින් රට පාලනය කරනවට. මේ වෙලාවෙ ඡන්දයක් තියෙන එක ලොකු රිස්ක් එකක්. තිබ්බොත් මම නම් ඡන්දෙ දාන්න යන්නෙ නෑ. ඉතින් එතනිනුත් වෙන්නෙ අපේ ඡන්ද අයිතිය නැතිවීමක්. රටේ වසංගතයක් පැතිරෙන වෙලාවක ඡන්දයක් ගෙනල්ලා අපිට නිදහසේ ඡන්දයක් දාන්නත් බැරි එකනෙ වෙන්නෙ.
තිබ්බොත් මම නම් ඡන්දෙ දාන්න යන්නෙ නෑ. ඉතින් එතනිනුත් වෙන්නෙ අපේ ඡන්ද අයිතිය නැතිවීමක්. රටේ වසංගතයක් පැතිරෙන වෙලාවක ඡන්දයක් ගෙනල්ලා අපිට නිදහසේ ඡන්දයක් දාන්නත් බැරි එකනෙ වෙන්නෙ.

100% එකගයි

කඩවල් සේරම වහලනෙ බන්. අපි ඔන්ලයින් ඕඩර් දාල බඩු ගෙන්නගන්නෙ.බඩු ගන්ඩ කඩේට යන්ඩ පුලුවන් නම් ඇයි බන් ඡන්දෙ තිබ්බොත් එදාට පොඩ්ඩක් පෝලීමේ ඉන්ඩ බැරි?,ඡන්දෙ තිබ්බත් නැතත් සුලුතරක් මෝඩ සිංහලු රෝගෙ පතුරනව අනික කොරෝනා ලබ්බ මාස කීයක් ඇදිල යයිද කියන්ඩ බැරි එකේ ඡන්ද මගුලත් ඉවර කරානම් ඉවරනෙ.![]()
කඩවල් සේරම වහලනෙ බන්. අපි ඔන්ලයින් ඕඩර් දාල බඩු ගෙන්නගන්නෙ.
කඩයක් ඇරලා තිබ්බමයි කියමුකො. අපි කඩේට ගිහින් බඩු ගේනවා. එලියට ගිහින් රිස්ක් එකක් අරගන්නෙ අපි අපේ පවුලෙ බඩගින්න නිවන්න. පවුල වෙනුවෙන් කොරෝනා හැදිලා මලත් හිතේ දුකක් නෑ. නොකා හිටියොතින් ඒත් මැරෙන්න වෙනවනෙ. රිස්ක් එකක් ගත්තට පාඩුවක් නෑ.
මම මේ මගේ ඡන්ද අයිතිය එපා කියනව නෙවේ. ඒක ඕන. ඒත් මේක වෙලාව නෙවේ. රිස්ක් එකක් අරන් ඡන්දපලට ගිහින් කොහෙවත් ඉන්න වේසාවෙකුට පෝලිම්ගානෙ ඉඳලා කතිර ගහල එන්න තරම් කැහිල්ලක් හැදෙන්න තරම් හේතුවක් මට නම් නෑ. ඡන්දෙ දාන්න නොගියයි කියලා අපි මැරෙන්නෙ නෑනේ. අපි ඡන්දෙ නොදා හිටියොත් දේශපාළුවොන්ට මැරෙන්න වෙන්නෙත් නෑනේ. උන්ට සැප නැතුව මැරෙන්න හිතෙනව ඇති. ඒකට කමක් නෑ. ඒ වෙනුවෙන් අපිට මැරෙන්න බෑ.

ඉතින් බන් දින ඇදිලා ගියාමයි. ඡන්දයක් නැති නිසා අපේ ජීවිත වලට හානියක් වෙනවද? නෑනේ. ඡන්දෙ දාන්න ගියොත්නෙ හානියක් වෙනව නම් හානියක් වෙන්න ඉඩ තියෙන්නෙ. ඒ හැරත් මේ වෙලාවෙ ඡන්දෙකට වියදම් කරන්න අපේ රටට සල්ලි තියෙනවද?උබ කියන දේ හරි ඒත් අලුත් පාර්ලිමේන්තුවක් නැතුව පරණ පාර්ලිමේන්තුව ආය කැඳවන්ඩ ඕනි කියල ඡන්දෙත් දිනයක් නැතුව ඉස්සරහට ඇදිල යන එක වෙන්නෙ..මාත් ජනාධිපති මැතිවරණ හැර වැඩකට නැති එවුන් පාර්ලිමේන්තු යවල උන්ට ආතල් දෙන මැතිවරණ ගැනනම් වැඩි ගානක් නෑ..