පරණ පාර්ලිමේන්තුව කෑදවිය යුතුද ???

මේ වෙලාවේ පරණ පා&#3515

  • පරණ පාර්ලිමේන්තුව කෑදවිය යුතුයි

    Votes: 8 8.5%
  • කිසිසේත්ම පරණ පාර්ලිමේන්තුව නෑවත එපා

    Votes: 86 91.5%

  • Total voters
    94
  • Poll closed .

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පරණ පාර්ලිමේන්තුව කෑදවිය යුතුද ???

    මේ වෙලාවේ පරණ පාර්ලිමේන්තුව නෑවත කෑදවන්න ඕනේද නෑද්ද?

    yes-or-no-button.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පාර්ලිමේන්තුව විසිරුවලා මාස තුනකට වඩා පාර්ලිමේන්තුව නොකැදවා ඉන්න බෑ .මේක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්දයි.ජන්දේ ජූනි නිසා හෙට උනත් පාර්ල්මේන්තුව රැස් වෙන්න පුලුවන්. ඇයි මෙහෙම ඒකාධිපතිකම් කරන්නේ ?

    තව බලන් ඉන්නේ නැතුව විපක්ෂය උසාවියේ පිහිටපතන්න ඔනේ ..:angry:සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මේකට උදව් කරන්න ඔනේ :yes:

    කොරෝනා ප්‍රශ්ණය විසදන්න ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙන් ගොඩක් උදව් ගන්න පුලුවන්.:yes:

    අනික නාමයෝජනා ප්‍රතික්ෂේප උන රටට වැඩක් කරන්න පුලුවන් ගොඩක් අය ඉන්නවා.ඒගොල්ලන්ට ආයි නාමයෝජනා දෙන්න පුලුවන් පාර්ලිමේන්තුව රැස් උනොත්.:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට නං ඕනෙ නෑ ඒ උනාට ව්‍යවස්ථා අර්බුදයක්ද මොකද්ද එනව කියනවනේ නේද. අනේ මන්ද ඕව තේරෙන්නෙත් නෑ අපිට :baffled:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපිට නං ඕනෙ නෑ ඒ උනාට ව්‍යවස්ථා අර්බුදයක්ද මොකද්ද එනව කියනවනේ නේද. අනේ මන්ද ඕව තේරෙන්නෙත් නෑ අපිට :baffled:

    ව්‍යවස්ථා අර්බුධෙන් කොරොනා වලට බලපෑමක් වෙයිද? මම කියන්නේ මොකුත් නොකර මෙහෙම කරන් ගියොත්..
     
    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83

    ow yalu ekanam eththa :D
     
    • Like
    Reactions: netlife007

    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    ව්‍යවස්ථා අර්බුධෙන් කොරොනා වලට බලපෑමක් වෙයිද? මම කියන්නේ මොකුත් නොකර මෙහෙම කරන් ගියොත්..

    🤔🤔
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ව්‍යවස්ථා අර්බුධෙන් කොරොනා වලට බලපෑමක් වෙයිද? මම කියන්නේ මොකුත් නොකර මෙහෙම කරන් ගියොත්..

    arahe sumandiran karaya usawi yanna ynawa JVP+UNP ekath ekka kohomda un ge ekamthu kama hora kanna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අළුතෙන් පත්වෙන එකෙයි පරණ එකෙයි වෙනස්කම් හිතාගන්න බැරි උන් මේ කොනට
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අළුතෙන් පත්වෙන එකෙයි පරණ එකෙයි වෙනස්කම් හිතාගන්න බැරි උන් මේ කොනට

    ඒක හරි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවක් එපාම කියන එවුන්. උන්ට වෙනව ඔප්ෂන් එකක් දෙන්න තිබ්බේ
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    ඒක හරි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවක් එපාම කියන එවුන්. උන්ට වෙනව ඔප්ෂන් එකක් දෙන්න තිබ්බේ
    වැඩක් නෑනෙ බන් තිබ්බයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදී නොවුනත්, මම නම් කැමතියි හමුදා පාලනයකින් රට පාලනය කරනවට. මේ වෙලාවෙ ඡන්දයක් තියෙන එක ලොකු රිස්ක් එකක්. තිබ්බොත් මම නම් ඡන්දෙ දාන්න යන්නෙ නෑ. ඉතින් එතනිනුත් වෙන්නෙ අපේ ඡන්ද අයිතිය නැතිවීමක්. රටේ වසංගතයක් පැතිරෙන වෙලාවක ඡන්දයක් ගෙනල්ලා අපිට නිදහසේ ඡන්දයක් දාන්නත් බැරි එකනෙ වෙන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වැඩක් නෑනෙ බන් තිබ්බයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදී නොවුනත්, මම නම් කැමතියි හමුදා පාලනයකින් රට පාලනය කරනවට. මේ වෙලාවෙ ඡන්දයක් තියෙන එක ලොකු රිස්ක් එකක්. තිබ්බොත් මම නම් ඡන්දෙ දාන්න යන්නෙ නෑ. ඉතින් එතනිනුත් වෙන්නෙ අපේ ඡන්ද අයිතිය නැතිවීමක්. රටේ වසංගතයක් පැතිරෙන වෙලාවක ඡන්දයක් ගෙනල්ලා අපිට නිදහසේ ඡන්දයක් දාන්නත් බැරි එකනෙ වෙන්නෙ.

    100% එකගයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසිසේත්ම පරණ පාර්ලිමේන්තුව නෑවත එපා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තිබ්බොත් මම නම් ඡන්දෙ දාන්න යන්නෙ නෑ. ඉතින් එතනිනුත් වෙන්නෙ අපේ ඡන්ද අයිතිය නැතිවීමක්. රටේ වසංගතයක් පැතිරෙන වෙලාවක ඡන්දයක් ගෙනල්ලා අපිට නිදහසේ ඡන්දයක් දාන්නත් බැරි එකනෙ වෙන්නෙ.

    බඩු ගන්ඩ කඩේට යන්ඩ පුලුවන් නම් ඇයි බන් ඡන්දෙ තිබ්බොත් එදාට පොඩ්ඩක් පෝලීමේ ඉන්ඩ බැරි?,ඡන්දෙ තිබ්බත් නැතත් සුලුතරක් මෝඩ සිංහලු රෝගෙ පතුරනව අනික කොරෝනා ලබ්බ මාස කීයක් ඇදිල යයිද කියන්ඩ බැරි එකේ ඡන්ද මගුලත් ඉවර කරානම් ඉවරනෙ. :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    100% එකගයි
    :yes::yes:

    කඩවල් සේරම වහලනෙ බන්. අපි ඔන්ලයින් ඕඩර් දාල බඩු ගෙන්නගන්නෙ.

    කඩයක් ඇරලා තිබ්බමයි කියමුකො. අපි කඩේට ගිහින් බඩු ගේනවා. එලියට ගිහින් රිස්ක් එකක් අරගන්නෙ අපි අපේ පවුලෙ බඩගින්න නිවන්න. පවුල වෙනුවෙන් කොරෝනා හැදිලා මලත් හිතේ දුකක් නෑ. නොකා හිටියොතින් ඒත් මැරෙන්න වෙනවනෙ. රිස්ක් එකක් ගත්තට පාඩුවක් නෑ.

    මම මේ මගේ ඡන්ද අයිතිය එපා කියනව නෙවේ. ඒක ඕන. ඒත් මේක වෙලාව නෙවේ. රිස්ක් එකක් අරන් ඡන්දපලට ගිහින් කොහෙවත් ඉන්න වේසාවෙකුට පෝලිම්ගානෙ ඉඳලා කතිර ගහල එන්න තරම් කැහිල්ලක් හැදෙන්න තරම් හේතුවක් මට නම් නෑ. ඡන්දෙ දාන්න නොගියයි කියලා අපි මැරෙන්නෙ නෑනේ. අපි ඡන්දෙ නොදා හිටියොත් දේශපාළුවොන්ට මැරෙන්න වෙන්නෙත් නෑනේ. උන්ට සැප නැතුව මැරෙන්න හිතෙනව ඇති. ඒකට කමක් නෑ. ඒ වෙනුවෙන් අපිට මැරෙන්න බෑ.
     
    මේවනෙ විහිලු, උබ චන්දෙ දෙන්ඩ යන්නෙ නැ, ලොල් තෝ තමයි උදේම ගිහින් අලියගෙ පුක ඉස්සරහින් කතිරෙ ගහන ගු ඇන් පි ලොල්ල, මම නොදන්න තෝ ... :lol::lol::lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කඩවල් සේරම වහලනෙ බන්. අපි ඔන්ලයින් ඕඩර් දාල බඩු ගෙන්නගන්නෙ.

    කඩයක් ඇරලා තිබ්බමයි කියමුකො. අපි කඩේට ගිහින් බඩු ගේනවා. එලියට ගිහින් රිස්ක් එකක් අරගන්නෙ අපි අපේ පවුලෙ බඩගින්න නිවන්න. පවුල වෙනුවෙන් කොරෝනා හැදිලා මලත් හිතේ දුකක් නෑ. නොකා හිටියොතින් ඒත් මැරෙන්න වෙනවනෙ. රිස්ක් එකක් ගත්තට පාඩුවක් නෑ.

    මම මේ මගේ ඡන්ද අයිතිය එපා කියනව නෙවේ. ඒක ඕන. ඒත් මේක වෙලාව නෙවේ. රිස්ක් එකක් අරන් ඡන්දපලට ගිහින් කොහෙවත් ඉන්න වේසාවෙකුට පෝලිම්ගානෙ ඉඳලා කතිර ගහල එන්න තරම් කැහිල්ලක් හැදෙන්න තරම් හේතුවක් මට නම් නෑ. ඡන්දෙ දාන්න නොගියයි කියලා අපි මැරෙන්නෙ නෑනේ. අපි ඡන්දෙ නොදා හිටියොත් දේශපාළුවොන්ට මැරෙන්න වෙන්නෙත් නෑනේ. උන්ට සැප නැතුව මැරෙන්න හිතෙනව ඇති. ඒකට කමක් නෑ. ඒ වෙනුවෙන් අපිට මැරෙන්න බෑ.

    උබ කියන දේ හරි ඒත් අලුත් පාර්ලිමේන්තුවක් නැතුව පරණ පාර්ලිමේන්තුව ආය කැඳවන්ඩ ඕනි කියල ඡන්දෙත් දිනයක් නැතුව ඉස්සරහට ඇදිල යන එක වෙන්නෙ..මාත් ජනාධිපති මැතිවරණ හැර වැඩකට නැති එවුන් පාර්ලිමේන්තු යවල උන්ට ආතල් දෙන මැතිවරණ ගැනනම් වැඩි ගානක් නෑ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උබ කියන දේ හරි ඒත් අලුත් පාර්ලිමේන්තුවක් නැතුව පරණ පාර්ලිමේන්තුව ආය කැඳවන්ඩ ඕනි කියල ඡන්දෙත් දිනයක් නැතුව ඉස්සරහට ඇදිල යන එක වෙන්නෙ..මාත් ජනාධිපති මැතිවරණ හැර වැඩකට නැති එවුන් පාර්ලිමේන්තු යවල උන්ට ආතල් දෙන මැතිවරණ ගැනනම් වැඩි ගානක් නෑ..
    ඉතින් බන් දින ඇදිලා ගියාමයි. ඡන්දයක් නැති නිසා අපේ ජීවිත වලට හානියක් වෙනවද? නෑනේ. ඡන්දෙ දාන්න ගියොත්නෙ හානියක් වෙනව නම් හානියක් වෙන්න ඉඩ තියෙන්නෙ. ඒ හැරත් මේ වෙලාවෙ ඡන්දෙකට වියදම් කරන්න අපේ රටට සල්ලි තියෙනවද?

    පරණ පාර්ලිමේන්තුව රැස්කරාමයි කියමුකො. ඒකෙන් අපිට කොරෝනා බෝවෙන රිස්ක් එකක් තියෙනවද? නෑනේ. පරණ පාර්ලිමේන්තුව උනත් රැස් වෙනවට මම කැමති නැත්තේ ඕකුන්ට කන්න බොන්න දෙන්න ඒසී වලට යන කරන්ට්බිල අපරාදෙ නිසයි. රෑ නිවුස් වල විනාඩි 20ක් විතර ඕකුන්ගෙ බයිලා වලට වෙන් කරන නිසා රටේ තොටේ වෙන දෙයක් දැනගන්න අපිට බැරි වේවි.