පාර්ලිමේන්තුව විසිරුවලා මාස තුනකට වඩා පාර්ලිමේන්තුව නොකැදවා ඉන්න බෑ .මේක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්දයි.ජන්දේ ජූනි නිසා හෙට උනත් පාර්ල්මේන්තුව රැස් වෙන්න පුලුවන්. ඇයි මෙහෙම ඒකාධිපතිකම් කරන්නේ ?
තව බලන් ඉන්නේ නැතුව විපක්ෂය උසාවියේ පිහිටපතන්න ඔනේ ..සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මේකට උදව් කරන්න ඔනේ
කොරෝනා ප්‍රශ්ණය විසදන්න ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙන් ගොඩක් උදව් ගන්න පුලුවන්.
අනික නාමයෝජනා ප්‍රතික්ෂේප උන රටට වැඩක් කරන්න පුලුවන් ගොඩක් අය ඉන්නවා.ඒගොල්ලන්ට ආයි නාමයෝජනා දෙන්න පුලුවන් පාර්ලිමේන්තුව රැස් උනොත්.
දැනට කරලා නැති පාර්ලිමේන්තුව රැස්කරලා කරන්න පුළුවන් වැඩ මොනවද?
කොරෝනා ප්‍රශ්ණය විසදන්න ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙන් ගන්න පුලුවන් උදව් මොනවද?
රජයේ වියදම් පියවාගැනීමට ජනතාවට සහන සැලසීමට හා ණය වාරික ගෙවීමට අවශ්‍ය මුදල් අනුමත කරගැනීමට ගෙන ආ පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය නොදුන් පාර්ලිමේන්තුවක් සමග මෙම වැඩපිළිවල කල හැකි බව ඔබ සිතනවද?
සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මේකට උදව් කරන්න ඔනේ 

