පරණ පාර්ලිමේන්තුව කෑදවිය යුතුද ???

මේ වෙලාවේ පරණ පා&#3515

  • පරණ පාර්ලිමේන්තුව කෑදවිය යුතුයි

    Votes: 8 8.5%
  • කිසිසේත්ම පරණ පාර්ලිමේන්තුව නෑවත එපා

    Votes: 86 91.5%

  • Total voters
    94
  • Poll closed .

Sampath Aravinda

Active member
  • Mar 10, 2016
    95
    36
    28
    පාර්ලිමේන්තුව විසිරුවලා මාස තුනකට වඩා පාර්ලිමේන්තුව නොකැදවා ඉන්න බෑ .මේක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්දයි.ජන්දේ ජූනි නිසා හෙට උනත් පාර්ල්මේන්තුව රැස් වෙන්න පුලුවන්. ඇයි මෙහෙම ඒකාධිපතිකම් කරන්නේ ?

    තව බලන් ඉන්නේ නැතුව විපක්ෂය උසාවියේ පිහිටපතන්න ඔනේ ..:angry:සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මේකට උදව් කරන්න ඔනේ :yes:

    කොරෝනා ප්‍රශ්ණය විසදන්න ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙන් ගොඩක් උදව් ගන්න පුලුවන්.:yes:

    අනික නාමයෝජනා ප්‍රතික්ෂේප උන රටට වැඩක් කරන්න පුලුවන් ගොඩක් අය ඉන්නවා.ඒගොල්ලන්ට ආයි නාමයෝජනා දෙන්න පුලුවන් පාර්ලිමේන්තුව රැස් උනොත්.:angry:

    දැනට කරලා නැති පාර්ලිමේන්තුව රැස්කරලා කරන්න පුළුවන් වැඩ මොනවද?
    කොරෝනා ප්‍රශ්ණය විසදන්න ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙන් ගන්න පුලුවන් උදව් මොනවද?
    රජයේ වියදම් පියවාගැනීමට ජනතාවට සහන සැලසීමට හා ණය වාරික ගෙවීමට අවශ්‍ය මුදල් අනුමත කරගැනීමට ගෙන ආ පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය නොදුන් පාර්ලිමේන්තුවක් සමග මෙම වැඩපිළිවල කල හැකි බව ඔබ සිතනවද?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,123
    113
    Kottawa
    අලුත් එකෙයි පරණ එකෙයි වෙනස මොකක්ද? :eek:
    පරණ ආණ්ඩුවේ උන් දැන් විපක්ෂේ... :baffled:
    පරණ විපක්ෂේ උන් දැන් ආණ්ඩුවේ... :baffled:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චන්දයට දායක වෙච්ච අයයි, මේක බලපු අයයි වෙනස බෑලුවම තේරෙනවා බහුතරයක් ඉන්නේ චන්දෙත් එපා පාර්ලිමේන්තුවත් එපා කොරොනා ප්‍රශ්නේ විසදලා ඉන්න කියන මතේ කියලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හෙනයා;25337803 said:
    අලුත් එකෙයි පරණ එකෙයි වෙනස මොකක්ද? :eek:
    පරණ ආණ්ඩුවේ උන් දැන් විපක්ෂේ... :baffled:
    පරණ විපක්ෂේ උන් දැන් ආණ්ඩුවේ... :baffled:
    පරණ එකේ ඉන්නෙත් බූරුවො. අළුත් එකට යන්න නාමයෝජනා ලැබිලා තියෙන්නෙත් බූරුවොන්ටනෙ. කොටස් 100කට බෙදුනත්, සේරම බූරුවොනෙ.
    චන්දයට දායක වෙච්ච අයයි, මේක බලපු අයයි වෙනස බෑලුවම තේරෙනවා බහුතරයක් ඉන්නේ චන්දෙත් එපා පාර්ලිමේන්තුවත් එපා කොරොනා ප්‍රශ්නේ විසදලා ඉන්න කියන මතේ කියලා
    :yes::yes: