කලින් මේ ලිපිය එළකිරියේ පල උනාද දන් නැ ..මේ ටිකේ අලුත් වැඩකට අත ගහන්න යන නිසා එළකිරි එන්න උනේ නැ..
අද මම ආරම්භයක් විදියට පලකරන්නෙ පසුගිය වසරෙ ඔක්තොම්බර් මස ඊ පණිවිඩයක දවටා ප්රසන්න නම් සිරාගෙ කාමරේට නිතර යන එන හිතවතා මට එවපු අතීත ලංකාවේ සුන්දර මතක සටහන් කීපයක්....ඔබේ බ්ලොග් අඩවියේ මේවා පලකරන්න කියන ඉල්ලීමත් එක්කමයි ඔහු මෙය එවා තිබුනේ....ඉන් පසුව තමයි පාඨක අදහස් වලටත් ඉඩක් වෙන් කරන්න සිරා කොලුවා වන මට කම්පනාවට ආවෙ.
ඇත්තම කියනවා නම් පහත පලවන ඡායාරූප පිළිබද විස්තර කරන්න මගේ දැනුමක් නෑ....එහෙත් මෙය කියවන ඔබට ඒ දැනුම තියෙනවා නම් කරුණාකරල කමෙන්ටුවක් විදියට ඒ අදහස එකතු කරලා කියවන්න එන අනිත් අය සමගත් ඔබේ දැනුම බෙදාහදා ගන්න කියලා මම බොහොම යටහත් පහත්ව ඉල්ලා සිටිනවා.
මේ ඡායාරූපයන්හි අයිතිය ඒවායේ මුල් හිමිකරුවන් සතු විය යුතු බව අවධාරනය කරමි. ඇතැම් ඡායාරූප Lankapura.com වෙතින් උපුටාගත් ඒවාය.
සිරාගේ කාමරෙන් උපුටා ගන්නා ලදී