පරණ මතකයක්

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ඉස්සර අපි මාළිගාවත්ත ඉන්න කාලේ මම වැඩ කරේ ටවුන් එකේ කඩේක. දෙමළ මනුස්සයෙක්ගේ කඩේ. අපි කොල්ලො තුන් දෙනෙක් හිටියා වැඩට බොසාගේ අක්කගේ පුතා සෙල්වම් කියලා එකෙකුයි මමයි, අපි ෆිට් එකට නජ්ජා කියපු එකෙකුයි. බොස්ගේ නම රාජ ක්‍රිශ්ණන් වගේ නමක්. ඉතිං බොසා ආගම දහමට හෙනම ලැදියි. හැමදාම හවසට අලුත්ම ගිතෙල් පහන් තුනක් පත්තු කරලා පූජාව තියනවා.

    දවසක් බොසා පූජාව තියන්න එක පහණකට ගිතෙල් මදිවුනා. ඉතිං නජ්ජට බොසා කිව්වා "තෙල් ටිකක් අරං වරෙං ඉක්මනට මම නාලා එන්නම්" කියලා. බොසා පූජාවට කලින් නාන නිසා නජ්ජා ගියා. මූ ආවා අපි ඇහුවා කෝ තෙල් කියලා. (මුට වෙලාවකට අමතක වෙන ලෙඩක් තියෙනවා) මූ අර සල්ලි වලින් තෙල් නෙවේ උට බඩගින්නක් ඇවිත් කැඳ අරං.(අර මුස්ලිම් අය බොන්නෙ කන්ජි කියලා ලා කහ පාට උකු එක) දැන් බොසාගෙන් ආයෙ සල්ලි ඉල්ලුවොත් මූ බැනුම් අහනවා. බොසා තාම නානවා. මුට දැන් කරගන්න දෙයක් නෑ. මූ මොකද කරේ කන්ජි ටිකක් අරං හිතෙල් වෙනුවට වක් කරලා ඉතුරු දෙකේ ඒවත් හිස් එකට දාලා මික්ස් කරලා පහන් තුනම එකම කලර් එකට අරං බොසා එද්දි අක්කගෙ පුතා පූජාව රෙඩි කරා වගේ හිටියා.

    දැන් බොසා ඇවිත් පූජාවට පහන් පත්තු කරා පත්තු වෙන්නෙ නෑ.😂 දැන් වෙලාවත් පනිනවා. පොරට තද වෙලා නජ්ජගෙන් ඇහුවා තෝ කොහෙන්ද මේ තෙල් ගෙනාවෙ පන්චිකාවත්තෙන්ද කියලා. නජ්ජා මීක් නෑ. ආයේ දැන් සැරින් අහනවා මොනවද යකෝ මේ කියලා. නජ්ජා දැන් බයවෙලා සැරටම. මුට පහනට දෙමළෙන් කියන වචනේ දන්නෑ(නජ්ජා මුස්ලිම් බොසත් දෙමළෙන් තමා කතාකරන්නේ කඩේ ඇතුලේ) මූ දැන් කියනවා වෙව්ල වෙව්ල මුට වචන එන්නෙත් නෑ. යන්තම් වචනයක් බයෙන් පිටකරා පහන කියලා. ආයේ බොසා සැර කරද්දි කන්ජි කිව්වා. බොසා මළපැනලා මුට "මොනාද යකෝ හරියට කියපන්" කියලා මුගෙ පැත්තට එද්දිම මූ "ක..ක..කන්ජි පහන, කන්ජි පහනට දැම්මා" කියලා සිංහලෙන්ම කිව්වා.

    බොසා මුට දෙසබෑවා කන්ජි බුරියෙන් එන්න. කොහොමහරි එදා ඉදන් මුට අපි කිව්වෙ කන්ජි පහන කියලා. ඔහොම ඔහොම ඒ පැත්තේ හැමෝම කන්ජි පහන ගාද්දි මුස්ලිම් කොල්ලොන්ට එහෙම හරියට පහන කියන්න බෑ. උන් කන්ජි පහනට පාන කියන්නෙ. ඉතිං කන්ජි පහන පාන වුනා. ඔන්න ඔහොමයි අපේ නජ්ජා එහෙමත් නැත්තන් මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් කන්ජිපාන ඉම්රාන් වුනේ.
     
    Last edited:

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    තෝ කවුද එතකොට? තෝ දෙමටගොඩ පැටී ද?
    ඔය පැටී කියන නම ආපු විදිහත් අපි දන්නවා. ඕකට ඉස්සර ගමේ හැමෝම බනිනවා. ගෑනු එහෙම කුණුහරපෙන් බනින්නේ. මුට කවදාවත් කෙල්ලෙක්ගෙ උණුහුම ලැබිලා නෑ. ඊට පස්සේ මූ මොකද කරේ මුට පැටී කියලා කියන්න කියලා හැමෝටම කිව්වා. මොකද ඒ නම කිව්වෙ නැත්තන් මූ හැරිලවත් බලන්නෑ. ගමේ උන් ඉතිං ඒ නමේ ඇති ලස්සනකුත් නැති නිසා මුට ඒනමම කිව්වා. ඔහොම කාලයක් යද්දි ගෑනුයි හැමෝම කියන්නෙ පැටී කියලා. දැන් මූ මොකද කරේ ගෑනුන්ගෙ පස්සවල් වලට ගගහා දුවනවා. "පැටී ඉඳපන් පැටී වරෙන්" කිව්වට ඉන්නෑ. දැන් හිතහන් හේශාන් කියලා කැත නමක් තියෙන එකෙක්ටනම් එහෙම දුවද්දි හයියෙන් ඇහෙන්න කියන්නේ "හේශානයෝ ඉඳපන්" කියලනේ. දැන් පැටීට මොකද කියන්නේ ගැනූ ඒ පුරුද්දට. "පැටියෝ ඉඳපන්, පැටියෝ අහුවෙයන්කො මට ආය" වගේ. ඉතිං අරූට ආතල් ඒවා ඇහෙද්දි උට කවුරුත් පැටියෝ කියලා ආදරෙන් කතාකරලා නැති නිසා ඌ උගේ ආසාව සපුරගන්න ඌ ගහපු මාස්ටර් ප්ලෑන් එක තමා ඒ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,121
    1
    100,850
    113
    34
    Kalutara

    Kid Slap GIF by MOODMAN
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    තෝ කවුද එතකොට? තෝ දෙමටගොඩ පැටී ද?

    ඔය පැටී කියන නම ආපු විදිහත් අපි දන්නවා. ඕකට ඉස්සර ගමේ හැමෝම බනිනවා. ගෑනු එහෙම කුණුහරපෙන් බනින්නේ. මුට කවදාවත් කෙල්ලෙක්ගෙ උණුහුම ලැබිලා නෑ. ඊට පස්සේ මූ මොකද කරේ මුට පැටී කියලා කියන්න කියලා හැමෝටම කිව්වා. මොකද ඒ නම කිව්වෙ නැත්තන් මූ හැරිලවත් බලන්නෑ. ගමේ උන් ඉතිං ඒ නමේ ඇති ලස්සනකුත් නැති නිසා මුට ඒනමම කිව්වා. ඔහොම කාලයක් යද්දි ගෑනුයි හැමෝම කියන්නෙ පැටී කියලා. දැන් මූ මොකද කරේ ගෑනුන්ගෙ පස්සවල් වලට ගගහා දුවනවා. "පැටී ඉඳපන් පැටී වරෙන්" කිව්වට ඉන්නෑ. දැන් හිතහන් හේශාන් කියලා කැත නමක් තියෙන එකෙක්ටනම් එහෙම දුවද්දි හයියෙන් ඇහෙන්න කියන්නේ "හේශානයෝ ඉඳපන්" කියලනේ. දැන් පැටීට මොකද කියන්නේ ගැනූ ඒ පුරුද්දට. "පැටියෝ ඉඳපන්, පැටියෝ අහුවෙයන්කො මට ආය" වගේ. ඉතිං අරූට ආතල් ඒවා ඇහෙද්දි උට කවුරුත් පැටියෝ කියලා ආදරෙන් කතාකරලා නැති නිසා ඌ උගේ ආසාව සපුරගන්න ඌ ගහපු මාස්ටර් ප්ලෑන් එක තමා ඒ.
    Michael Jordan Lol GIF
     
    • Like
    Reactions: Chicken Kottu