ඉස්සර මිනිස්සු ගුනධර්මයක් ඇතුව වේහේර විහාර වන්දනා කරලා තමයි දන්සැලකින් කන්නේ... එකත් මහත් ගෞරවයෙන්.... දන්සල් දෙන යට පින් සිදුකිරීමේ අපේක්ෂාවෙන් තමයි එක කරන්නේ.... ඒ විදියට දන්සල් වලින් කපුවාම කන අයටත් පින් සිදුවෙනවා කියන අදහසක් ඒ කලේ පැවතිලා තියනවා.... ඒ හින්ද තමයි දන්සල් වඳිනවා කියන්නේ....