පරණ මිනිස්සු දන්සැල් වඳිනවා කියන්නේ ඇයි?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,304
    34,976
    113
    දන්සැල් කනවා කිව්වාම නිකං කැතයි වගේ හින්දද?
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    වඳිනව කියන්නෙ වන්දනා කරන්න යනවා. දන්සැල් වලට නම් ගොඩ වැදිලා යනවා (කනවා) කියන අදහස තමයි එතන තියෙන්නෙ.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,843
    113
    Colombo, Sri Lanka
    ඇත්තටම දන්සලක් දෙන්නේ දානයක් අරමුණු කරගෙනනේ. එක නිසා වදිනවා කියලා කියනාවා ඇති කෘත ගුණයක් වශයෙන්
     
    • Like
    Reactions: Any.key

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සමහර මිනිස්සු නිකන් අරියාදුවට කියනවා. "ඕකුන් වෙසක් එකට පන්සල් නෙමෙයි දන්සල් වඳින්න යන්නෙ" කියලා. එතනින් ඔය වචනෙ එන්න ඇත්තෙ.
     
    • Like
    Reactions: NRTG

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ඉස්සර මිනිස්සු ගුනධර්මයක් ඇතුව වේහේර විහාර වන්දනා කරලා තමයි දන්සැලකින් කන්නේ... එකත් මහත් ගෞරවයෙන්.... දන්සල් දෙන යට පින් සිදුකිරීමේ අපේක්ෂාවෙන් තමයි එක කරන්නේ.... ඒ විදියට දන්සල් වලින් කපුවාම කන අයටත් පින් සිදුවෙනවා කියන අදහසක් ඒ කලේ පැවතිලා තියනවා.... ඒ හින්ද තමයි දන්සල් වඳිනවා කියන්නේ....
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඉස්සර මිනිස්සු ගුනධර්මයක් ඇතුව වේහේර විහාර වන්දනා කරලා තමයි දන්සැලකින් කන්නේ... එකත් මහත් ගෞරවයෙන්.... දන්සල් දෙන යට පින් සිදුකිරීමේ අපේක්ෂාවෙන් තමයි එක කරන්නේ.... ඒ විදියට දන්සල් වලින් කපුවාම කන අයටත් පින් සිදුවෙනවා කියන අදහසක් ඒ කලේ පැවතිලා තියනවා.... ඒ හින්ද තමයි දන්සල් වඳිනවා කියන්නේ....
    මේක kiyewwama ආච්චිලා සීයලා කරන තව වැඩක් මතක් උනා. පොසොන් එකට එහෙම අනුරාධපුරේ ගිහින් එනවනෙ. එතකොට සමහරු එක දන්සලකටවත් යන්නෙ නෑ. හේතුව මොකක්ද දන්නවද අනුරාධපුරේ ගිහින් රැස් කරගන්න පිනෙන් කොටසක් දන්සල් වලට යනවලු ඒවලින් කෑවොත්. :lol: :lol: :lol: :lol: