පරණ මෝඩකම්

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    පරණ මෝඩකම්/මතක අමතක කරන්න විදියක් නැද්ද? :unsure: සැරෙන් සැරේ ඔලුවට එනවා බන් පරණ මතක !:sorry:වැඩක් කරන්න පටන් ගත්තහමකරගෙන යන්න බෑ!:oo:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පළ දරන්න නම් දර පලන්න ඕන.මෝඩකම් කරපු නැති එකෙක් නෑ බං. දැන් ලංකාවෙම හැටනම ලක්ෂයක් ඉන්නේ එකම. මෝඩකම. කරපු . අමතක කරලා පටන්ගන්න දවස අලුත් දවසක් කියලා හිතලා වැඩකරගෙන පලයන්
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මට තාමත් නිදාගෙන උදේට ඇහැරෙද්දි ඔව්ව මතක් වෙනවා.
    ඔව් බන් දවසම අජූතයි එහෙම උනාම!
    තව අවුරුදු දෙකක් ඔහොමම ඉවසගෙන ඉඳලා 2024 ත් පොහොට්ටුවට චන්දෙ දාපන්

    💐

    :D
    පළ දරන්න නම් දර පලන්න ඕන.මෝඩකම් කරපු නැති එකෙක් නෑ බං. දැන් ලංකාවෙම හැටනම ලක්ෂයක් ඉන්නේ එකම. මෝඩකම. කරපු . අමතක කරලා පටන්ගන්න දවස අලුත් දවසක් කියලා හිතලා වැඩකරගෙන පලයන්
    :)
     
    • Sad
    Reactions: Heshan Daminda

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    පරණ මෝඩකම්/මතක අමතක කරන්න විදියක් නැද්ද? :unsure: සැරෙන් සැරේ ඔලුවට එනවා බන් පරණ මතක !:sorry:වැඩක් කරන්න පටන් ගත්තහමකරගෙන යන්න බෑ!:oo:
    Few years back, I had a chance to move to Canada.
    But I rejected that because of my ExGF
    honestly right now I'm so low and I hate myself... :)
     
    • Sad
    Reactions: DHE