කෘතිම බුද්ධිය කිව්වම ගොඩ දෙනෙක් දන්නෙ machine learning, deep learning හැබැයි මේ කොටස ඒ කියන්නෙ machine learning කියන AI විශය කොටස දුර්වලයි දෙයක් සිද්ද උනේ මොකද්ද කියාල දැනගන්න විදියක් නැති එක තමා මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ. 1950 වගේ ඉදන් AI විශයක් විදියට හැදෙනකොට ලොකු computational power එකක් නොතිබ්බ කාලෙ මේ ත බුද්ධිය මිනිස්සු නිර්මාණය කරන්නෙ මෙන්න මේ symbolic AI කියන විශය කොටස භාවිතා කරල. ANN තිබ්බ ඒත් ඒක ගොඩක් වැඩගන්න පුළුවන් විදියට කම්පියුටර් වල ප්‍රොසෙසින්ග් ස්පීඩ් එක රැම් එක වගේ හාර්ඩ්වෙයා දියුණු වෙලා තිබ්බෙ නෑ.
මේකෙ තියෙන ප්‍රදානම වාසියක් තමා අපි ලග දැනට තියෙන දැනුම භාවිතා කරන්න පුලුවන් වෙන එක කිසිම ට්‍රේනින් ප්‍රොසෙස් එකක් භාවිතා නොකර.
මේ වෙනකොට ටිකක් දුර්වල වෙලා තිබ්බත් ඉස්සරහට මේ විශය නැවතත් රිසච් වලින් එහෙම පිරිල ඉතිරිල යන්න නියමිතයි. අද කාලෙ වගේ පහසුකම් නොතිබ්බ කාලෙක සම්පූර්ණ ගල්ෆ් යුද්ධයම හසුරවන්න පුළුවන් AI එකක් නිර්මාණය උනා නන් මේ තියෙන computational power එකත් එක්ක මොනවගේ සීමාවන්වල නවතිද කියන එක අපිට ආපහු කල්පනා කරල බලන්න ඉඩක් වෙන් කරනව.
වීඩියෝ එකේ තියෙනව පොඩි විස්තරයක් එක්ක කරපු උදාහරණයක්. බලල තියෙන ගැටලු කමෙන්ට් එකක් දාන්න

Last edited: