පරණ මෝස්තරේ කෘතිම බුද්ධිය (Symbolic AI)

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    කෘතිම බුද්ධිය කිව්වම ගොඩ දෙනෙක් දන්නෙ machine learning, deep learning හැබැයි මේ කොටස ඒ කියන්නෙ machine learning කියන AI විශය කොටස දුර්වලයි දෙයක් සිද්ද උනේ මොකද්ද කියාල දැනගන්න විදියක් නැති එක තමා මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ. 1950 වගේ ඉදන් AI විශයක් විදියට හැදෙනකොට ලොකු computational power එකක් නොතිබ්බ කාලෙ මේ ත බුද්ධිය මිනිස්සු නිර්මාණය කරන්නෙ මෙන්න මේ symbolic AI කියන විශය කොටස භාවිතා කරල. ANN තිබ්බ ඒත් ඒක ගොඩක් වැඩගන්න පුළුවන් විදියට කම්පියුටර් වල ප්‍රොසෙසින්ග් ස්පීඩ් එක රැම් එක වගේ හාර්ඩ්වෙයා දියුණු වෙලා තිබ්බෙ නෑ.

    මේකෙ තියෙන ප්‍රදානම වාසියක් තමා අපි ලග දැනට තියෙන දැනුම භාවිතා කරන්න පුලුවන් වෙන එක කිසිම ට්‍රේනින් ප්‍රොසෙස් එකක් භාවිතා නොකර.

    මේ වෙනකොට ටිකක් දුර්වල වෙලා තිබ්බත් ඉස්සරහට මේ විශය නැවතත් රිසච් වලින් එහෙම පිරිල ඉතිරිල යන්න නියමිතයි. අද කාලෙ වගේ පහසුකම් නොතිබ්බ කාලෙක සම්පූර්ණ ගල්ෆ් යුද්ධයම හසුරවන්න පුළුවන් AI එකක් නිර්මාණය උනා නන් මේ තියෙන computational power එකත් එක්ක මොනවගේ සීමාවන්වල නවතිද කියන එක අපිට ආපහු කල්පනා කරල බලන්න ඉඩක් වෙන් කරනව.

    වීඩියෝ එකේ තියෙනව පොඩි විස්තරයක් එක්ක කරපු උදාහරණයක්. බලල තියෙන ගැටලු කමෙන්ට් එකක් දාන්න

     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    AI eka api develop krnne nathuwa Self ma develop wenna hadanna barida? basics tika vithrak program krla? Example ekak vidiyta lamayek ipaduna gaman hamadema igenagannawa . mukuth program wea enne nane

    දැනට තියෙනව එහෙම සිස්ටම් RL (Reinforcement learning) වලින් අපිට එහෙම දෙයක් හදන්න පුළුවන් ගොඩක් වෙලාවට ඒක ඩොමේන් ස්පෙසිෆික් වෙන්ව එහෙම නැතුව ඕනිම ඩොමේන් එකකට ගැලපෙන්නත් හදන්න පුළුවන් අපිට ඒකට ඕනි වෙනව Artificial general intelligence මේක තාම රිසර්ච් වෙන ෆීල්ඩ් එකක් හැබැයි ඉස්සරහට ඔය කියන තත්වට ආසන්න ප්‍රොජෙක්ස්ට් එන්න පුළුවන්

    මේක බලන්න
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    AI eka api develop krnne nathuwa Self ma develop wenna hadanna barida? basics tika vithrak program krla? Example ekak vidiyta lamayek ipaduna gaman hamadema igenagannawa . mukuth program wea enne nane

    naa machan lamaya igena ganne thagae background ekata anuwa... eample ekak gaththoth gamaka lamayek wunath podi dawas walama US wage hadunoth lamaya hadenne a cult ekata.... lamaya programme wenne environment eke thiyena minissu , object walata inherit wela....
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    නව තාක්ශණය සිංහලෙන් ඉගැන්වීමෙන් ඔය පැත්තට ආස අය අලුතෙන් බිහි වෙනවා.. ඒක නිසාඅ හොද දෙයක් ඕක.
    ඔව් මචන් හරියට AI තියරි එක්ක ප්‍රැක්ටිකල් දන්නව නන් ඉස්සරහට ගොඩක් අවස්තා තියෙනව. English වලින් නන් ඕනි තරම් මැටිරියල් තියෙනව ඒත් ඒක බැරියර් එකක් කරගන්නෙ නැතුව පටන් ගන්න අයට හෙල්පක් වෙයි නෙ. අනික මටත් ඉගෙන ගන්න ඒව ශාප් වෙනව මේ වැඩෙන්.
     
    • Like
    Reactions: Honda.putha