පරණ යාළුවො

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මගේ ස්කූල් මේට්ස්ලා ඉන්නව මෙඩ්ඩ්යො මෙඩ්ඩො
    ආකි එකෙක් , සිවිල් ඉංජො දෙන්නෙක් මිකැනිකල් එකෙක් ඉන්නවා. මම ගොඩක් කාලෙකින් එයාල එක්ක කතා කරල එහෙම නෑ. උන්ව ශේප් එකේ තියා ගන්න එක ප්‍රයෝජනවත් ද? එක මෙඩ්ඩියක් එක්ක නම් කතා කරනවා. මෙඩි උන්ව ශේප් එකේ තියාගන්න එකෙන් උබලට ප්‍රයෝජනයක් වෙලා තියෙනවා ද?