කවුරු හරි ඉන්නවද පරණ ලයිසන් එකක් ලඟදි අලුත් කරපු අය ? මොකක්ද ක්‍රමවේදය?
මට තියෙන්නේ ගොඩක් කලින් ගත්ත expiry date එකක් නැති ලයිසන් එකක්. මේක අලුත් කරනකොටත් වෛද්‍ය පරීක්ෂණය කරන්න ඕනද? මේක ගත්තු කාලේ වෛද්‍ය පරීක්ෂණ තිබ්බේ නැහැ.
renew karanne epa ban oka , police allala kwwoth maru karanne kiyala shape karagena thiayagnin , e welawata kiyapan mechchara kalekata ehema kwwe na sir mama karagannam wage talk ekak dala maru wiyan , aluth eka 10 year srayak aluth karanne oni , medical ganne oni , umbe eyes case wela , pressure diabetics wage ekak hadunoth sorry kiyala hithaganin
පරණ ඒවගේ කාඩ් දැන් නැතුව ඇති බන්. මම දන්න එකෙක්ගේ ලයිසන් එක මැකුන. ඊට පස්සේ ඌ කොහොමහරි පරණ එකක්ම හදාගෙන තිබ්බා දැන් අවුරුදු 10කට විතර කලින්.
2008/2009 mama hithanne anthimata issue kale
------ Post added on Jul 12, 2021 at 12:59 PM
උඹට ෂුවර්ද ? මට එකෙක් කිව්වා ඉස්සරම ආපු ලයිසන් එක දැන් වලංගු නෑ කියලා.
na ehema rule ekak danata na
------ Post added on Jul 12, 2021 at 1:02 PM
Old Licence ekata UV light gahuwama mokakahri pennawada ban ? aluth ekanm sinhayek penawa old eketh ehema deyak thiyanawada ?
------ Post added on Jul 12, 2021 at 1:03 PM
Old Licence ekata UV light gahuwama mokakahri pennawada ban ? aluth ekanm sinhayek penawa old eketh ehema deyak thiyanawada ?
------ Post added on Jul 12, 2021 at 1:03 PM