පරණ වාහන රට පටවා සල්ලි හොයන්න යයි..

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Habai machan lankawe minissu bahutarayak thamange wahane godak parissamin adaren pawichchi karanawa. Hetuwa itin patta watina hinda. India man hitiyane ban wahana diha baluwama wamaneta enawa ban.unta kisima agayak na wahana gana. Hetuwa patta labai. Wathura baldiyakwath gahanne ehemath ekek. Matanan appiriyai paara purama indian wahana witarak yanawa dakkama

    එක ඉන්දියන් කාරයොන්ගේ හැටිනේ බන් කොච්චර අඩුවට තිබ්බත් පාරේ රෙන උන් වාහනයක් ගත්තත් එහෙමම තමා ..:lol::lol::lol:

    අපේ උන් වාහනේ පරිස්සම් කරන්නේ වෙන අලුත් එකක් ගන්න තියෙන අමාරුව නිසා මිසක් අවුරුදු 10 -15 පරණ වාහනවල ඇත්තම වටිනා කමක් තියෙන නිසා නෙමේ ..:)
    අපි පණ වගේ තියන් ඉන්න වාහන ගොඩක් රටවල්වල ඇත්තෙත් නැ .ලංකාවෙන් පිට ඉන්න නිසා අත්දකීමන් කියන්නේ මෙහෙ අවුරුදු 3-4 පරණ වාහන විකුණා ගන්නවත් බැ ..:lol::lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    මරුසිරා;19359528 said:
    එක ඉන්දියන් කාරයොන්ගේ හැටිනේ බන් කොච්චර අඩුවට තිබ්බත් පාරේ රෙන උන් වාහනයක් ගත්තත් එහෙමම තමා ..:lol::lol::lol:

    අපේ උන් වාහනේ පරිස්සම් කරන්නේ වෙන අලුත් එකක් ගන්න තියෙන අමාරුව නිසා මිසක් අවුරුදු 10 -15 පරණ වාහනවල ඇත්තම වටිනා කමක් තියෙන නිසා නෙමේ ..:)
    අපි පණ වගේ තියන් ඉන්න වාහන ගොඩක් රටවල්වල ඇත්තෙත් නැ .ලංකාවෙන් පිට ඉන්න නිසා අත්දකීමන් කියන්නේ මෙහෙ අවුරුදු 3-4 පරණ වාහන විකුණා ගන්නවත් බැ ..:lol::lol:

    Koi rateda machan inne? I
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,556
    6,320
    113
    අනේ මන්ද ඉස්සර තුප්පහියෝ,කොච්චියෝ ඉන්දියාවේ ඉඳල ගෙනාව ලංකාවට වැඩකරන්න කොටින්ම ඉන්දියාවටත් යවන්න බැ උන්ගේ රටවල් වලිනුත් එවන හින්ද වාහන කොහෙටද බන් යවන්නේ මේ වාහන සිරිකොතට තමා.:rofl:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජපානෙ පට්ට ගහපුවා අපි ගන්නෙ. ජපනත් පට්ට ගහලා අපිත් පට්ට ගහපුවා ගන්න ඉතින් පිටසක්වලින් එන්න ඕන. නලුවෙක් නෙවේ මොලයක් :lol:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    --Ehema kiyanna epa, Srilankave innava ova karanna puluwan aya. Galle vala bataduve industry ekak thiyenava , parana vehicles hadala export karana, A vagema Anuradhapura-----Ambalangoda--thalgasvala---thiyenava tractor renew karala export karana. Ova thama venna ona vada. Nathuva vahal sevayata gahanu rata yavana eka neve.

    Yes.

    :yes::yes::yes:
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    Product-45699-1.org.jpg
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    රටවල් 185 කින් ලංකාව ඉන්නේ 100 වෙනි තැන ආර්ථික අතින් ඉතින් ගොඩක් දුප්පත් රටවල් තියෙනවා ලොකේ ඉතින් කන්තාරයට දිය බිදක් වගේ වෙන්දෙසි නැතුව කෙලින්ම ගැණුම්කරුවන් සදහා එ අදාල රටවල ප්‍රධාන තැරව් කරුවෙක් මාර්ගෙන් ලංකාවෙ දියන පරණ වහන ඔක්කොම නැවක පටවලා යැව්වනම් පරිසරයටත් හොදයි පරණ ගොඩක් වහන දියෙන හදලා ධාවන තත්වයට ගනන් පුලුවන්. කරන්න පුලුවන් නම් හොද දෙයක් ඇනේ මන්දා ඉතින් .

    අනේ බන් ලංකාවේ උනට් අප‍්‍රිකාවේ උනත් පරිසරය පරිසරයමය්..මේක තමා ලෝකේ උන්ට වෙලා තියෙන්නෙ