Habai machan lankawe minissu bahutarayak thamange wahane godak parissamin adaren pawichchi karanawa. Hetuwa itin patta watina hinda. India man hitiyane ban wahana diha baluwama wamaneta enawa ban.unta kisima agayak na wahana gana. Hetuwa patta labai. Wathura baldiyakwath gahanne ehemath ekek. Matanan appiriyai paara purama indian wahana witarak yanawa dakkama
එක ඉන්දියන් කාරයොන්ගේ හැටිනේ බන් කොච්චර අඩුවට තිබ්බත් පාරේ රෙන උන් වාහනයක් ගත්තත් එහෙමම තමා ..



අපේ උන් වාහනේ පරිස්සම් කරන්නේ වෙන අලුත් එකක් ගන්න තියෙන අමාරුව නිසා මිසක් අවුරුදු 10 -15 පරණ වාහනවල ඇත්තම වටිනා කමක් තියෙන නිසා නෙමේ ..

අපි පණ වගේ තියන් ඉන්න වාහන ගොඩක් රටවල්වල ඇත්තෙත් නැ .ලංකාවෙන් පිට ඉන්න නිසා අත්දකීමන් කියන්නේ මෙහෙ අවුරුදු 3-4 පරණ වාහන විකුණා ගන්නවත් බැ ..




